"හින්දු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: හින්දි බසින්: සනාතන ධර්මය. ලොව පවතින දැනටත් භාවිතා වන පැරණිතම ප්...
(වෙනසක් නොමැත)

17:36, 13 ජනවාරි 2009 තෙක් සංශෝධනය

හින්දි බසින්: සනාතන ධර්මය. ලොව පවතින දැනටත් භාවිතා වන පැරණිතම ප්‍රධ‍ාන දහම වේ. විවිධ ස්වරූප රැසකින් පෙනී සිටින එක දෙවි කෙනෙක් අදහන දහමකි. මළ පසු නැවත ඉපදීම, පින් කිරීම, ආත්මික ක්‍රියාවන්හි නියුතු වීම වැනි‍ දෙ මෙම දහමට ප්‍රධාන වේ.

"https://si.wikipedia.org/w/index.php?title=හින්දු_දහම&oldid=49152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි