"අබ්දල්අසීස් බූටෆ්ලීකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

12:34, 24 සැප්තැම්බර් 2021 තෙක් සංශෝධනය

අබ්දල්අසීස් බූටෆ්ලීකා (මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය ; අරාබි: عبد العزيز بوتفليقة[ʕabd elʕaziːz buːtefliːqa]; 2 මාර්තු 1937 – 17 සැප්තැම්බර් 2021) 1999 වසරෙහි සිට 2019 වසරෙහිදී ඔහුගේ ඉල්ලා අස්වීම දක්වා වසර 20 ක් පමණ කාලයක් ඇල්ජීරියාවෙහි ජනාධිපතිවරයා ලෙසින් සේවය කල ඇල්ජීරියානු දේශපාලනඥයෙකි.