"යුරෝපානු ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:BVCX එක් කරන ලදී. HotCat භාවිතයෙන්
ටැගය: Reverted
File renamed: Criterion 2 (meaningless or ambiguous name), හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Maerz1848_berlin.jpg ගොනුවේ නම [[commons:File:Ereignisblatt_aus_den_revolutionären_Märztagen
55 පේළිය:
== යුරෝපානු ඉතිහාසයේ ජාතීන්ගේ නැගීම ==
 
[[Image:Maerz1848_berlinEreignisblatt aus den revolutionären Märztagen 18.-19. März 1848 mit einer Barrikadenszene aus der Breiten Strasse, Berlin 01.jpg|thumb|වර්ෂ 1848 දී බර්ලින් විප්ලවයේදී ඔල්වරසන් දීම]]
ප‍්‍රංශ විප්ලවයෙන් පසුව, අනෙකුත් ජාතීන් උත්සාහ දැරුවේ 1789 ට පෙර යුගල යළි ස්ථාපනය කිරීමට ය. 1815 දී මෙටර්නිච් ක‍්‍රමය යටතේ යුරෝපයේ බලවත් රටවල් එක්රැුස් වී සකස් වුණු වියානා කොන්ග‍්‍රසය විසින් නැපෝලියන් යුද්ධයෙන් පසු බල තුලනයක් සිදු කරනු ලැබීය. (එහෙත්, වරින් වර අභ්‍යන්තර කැරැුලි ද හට ගැණුනි) එහෙත් මෙම උත්සාහය කැරලි ඇතිවීම වැළැක්වීමට අසමත් විය. ප‍්‍රංශ විප්ලවයෙන් බිහි වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් මධ්‍යම පංතියට දැඩි ලෙස බලපෑ අතර, කාර්මික විප්ලවය මගින් වැදගත් ආර්ථික හා සමාජීය වෙනස්කම් සිදුවිය. පහළ පංතිකයින් සමාජවාදී, කොමියුනිස්ට් සහ අරාජික අදහස්වලින් පෝෂණය වූ අතර, (කාල් මාක්ස්ගේ කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුළින්) නව ධනවාදයේ තෝරා ගැනීම වූයේ ලිබරල්වාදයයි. එසේම තවත් බොහෝ ජාතික ව්‍යපාර ජර්මනිය, ඉතාලිය, පෝලන්තය වැනි රටවල බිහි විය. මේවායේ අරමුණ වූයේ ජාතික ඒකීයත්වයක් ඇති කිරීම හා විදේශ පාලකයින්ගෙන් මිඳීමයි, එහි ප‍්‍රතිඵලයක් ලෙස, 1815 සිට 1817 දක්වා කාලය තුළ විප්ලවීය ව්‍යාපාර හා යුද්ධ ගණනාවක් දක්නට ලැබුණි. , වන නැපෝලියන්ගේ බෑණා වන ,,, වන නැපෝලියන් 1848 දී එංගලන්තයට නැවත පැමිණි අතර, ප‍්‍රංශ පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. ඉන් අනතුරුව, ඔහු අධිරාජ්‍යයකු ලෙස නම් කරන ලදී. ඔහු ඕස්ටි‍්‍රයානු අධිරාජ්‍යය හා සටන් කොට ඉතාලිය එක්සත් කළ අතර, එංගලන්තය සමග ක‍්‍රිමියානු යුද්ධයේ දී ද, රුසියාවට එරෙහිව එටෝමන් අධිරාජ්‍යය තුළ ද සටන් කළේය. රුසියානු යුද්ධයේ දී ඔහු පරාජයට පත් වූ අතර ඔහු සිරකරුවකු ලෙස අල්ලා ගන්නා ලදී. ප‍්‍රංශය ඉන්පසුව බිඳ වැටුණු අතර, සාකච්ඡුා කිරීමට නොකැමති වූ ඔවුහු රුසියාවේ පහර දීමට ලක්විය. වර්සෙල්ස් හි දී රුසියාවේ , වන විල්හෙල්ම් රජු ජර්මන් අධිරාජ්‍යයා ලෙස දිවුරුම් දීමත් සමග නූතන ජර්මනිය ඇරඹුණි. බොහෝ විප්ලවීය ව්‍යාපාර පරාජය කරන ලද නමුත්, 1871 වන විට බොහෝ යුරෝපා රාජ්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩු බවට පත් වූ අතර, ජර්මනිය හා ඉතාලිය ජාතික රාජ්‍ය ලෙස වර්ධනය විය. මහ පරිමාණ කාර්මික විප්ලවය සහ නැපෝලියානු යුද ජයග‍්‍රහණ හේතුවෙන් 19 වන සියවසේ දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ප‍්‍රමුඛ ගෝලීය බලවතා බවට පත්විය.
 
"https://si.wikipedia.org/wiki/යුරෝපානු_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි