"ට්‍රෙඩිටියෝනිස් කස්ඩෝඩිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
1 පේළිය:
'''''ට්‍රෙඩිටියෝනිස් කස්ඩෝඩිස්''''' (''සම්ප්‍රදායයෙහි ආරක්ෂකයෝ'') යනු ''[[මෝටූ ප්‍රෝප්‍රියෝ]]'' ලෙසින් [[ෆ්‍රැන්සිස් පාප් වහන්සේ]] විසින් නිකුත් කරන ලද සහ, 2021 ජූලි 16 දින සිට [[ප්‍රඥාපනය (කතෝලික ශාසන නීතිය)|බල පවත්වන ලද]] [[අපෝස්තලික ලියවිල්ල|අපෝස්තලික ලියවිල්ලක්]] වන අතර, එය වෙතින් විටෙක ග්‍රාම්‍ය ව්‍යවහාරයෙන් "ලතින් දිව්‍ය පූජාව" හෝ "සාම්ප්‍රදායික ලතින් දිව්‍ය පූජාව" හෝ ලෙසින් හැඳින්වෙන, [[රෝමානු පිළිවෙත|රෝමානු පිළිවෙතෙහි]] [[ට්‍රයිඩෙන්ටයින් දිව්‍ය පූජාව]] පැවැත්වීම සීමා කෙරෙයි. ලොව පුරා රාජගුරුප්‍රසාදිවහන්සේලාට නිකුත් කෙරුණු [[සාමයික ලියැවිල්ල|ලියැවිල්ලක්ද]] මෙයට අමුණා තිබුණි.
"https://si.wikipedia.org/wiki/ට්‍රෙඩිටියෝනිස්_කස්ඩෝඩිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි