"මයිකල් කොලින්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
File renamed: Criterion 2 (meaningless or ambiguous name), හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Ge10Patch_orig.png ගොනුවේ නම [[commons:File:Gemini_10_mission_patch_original.png|Gemini_10_m
Converted the table to an infobox, Updated information
1 පේළිය:
<!-----Name-----><!----Image-----><!-----Nationality-----><!-----Birth/Death-----><!-----Rank, Space time-----><!-----Selection, Mission/s-----><!-----Retirement----->
{| class="infobox vcard" style="width:20em; font-size:90%; text-align:left;" cellpadding="3"
 
<!-----Name----->
|-
!colspan="2" style="text-align:center; font-size:larger;" class="fn"{{!}} {{#if: {{{name<includeonly>|</includeonly>}}} | මයිකල් කොලින්ස් | {{PAGENAME}} }}
 
<!----Image----->
|-
|colspan="2" style="text-align:center"| {{#if:{{{image<includeonly>|</includeonly>}}} | [[Image:Michael collins.jpg|width|200px]]<br/>
{{{caption|}}} |<!--else:--><noinclude>{{{image}}}</noinclude>}}
|-
 
<!-----Type----->
{{#if:{{{type<includeonly>|</includeonly>}}} |
!colspan="2" style="background:#ffdead; text-align:center;" cellspacing="0" cellpadding="2"{{!}} <span class="role">නියමු මොඩියුලයේ නියමුවා</span>
{{!-}}
}}
 
<!-----Nationality----->
!style="width:7em; padding-left:0.5em;"| ජාතිකත්වය
|style="padding-left:0.5em;" | ඇමරිකානු
|-
 
<!-----Status----->
{{#if:{{{status<includeonly>|</includeonly>}}} |
!style="width:7em; padding-left:0.5em;" {{!}} තත්වය
{{!}}class="note" style="padding-left:0.5em;"{{!}} විශ්‍රාමික
{{!-}}
}}
 
<!-----Birth/Death----->
!style="vertical-align:middle; padding-left:0.5em;"| උපත
|style="padding-left:0.5em;"| ඉතාලියේ රෝමයේදී 1930.10.31 (වයස 77).
|-
 
 
 
<!-----Occupation----->
{{#if:{{{occupation<includeonly>|</includeonly>}}} |
!style="vertical-align:middle; padding-left:0.5em;" {{!}} අනෙකුත් රැකියා
{{!}}style="vertical-align:middle; padding-left:0.5em;"{{!}} පරීක්ෂණ ගුවන් නියමු
{{!-}}
}}
 
 
<!-----Rank, Space time----->
{{#if:{{{නිලය<includeonly>|</includeonly>}}} |
!style="vertical-align:middle; padding-left:0.5em;" {{!}} නිලය
{{!}}style="padding-left:0.5em;" {{!}} මේජර් ජෙනරාල්,එක්සත් ජනපද ගුවන් හමුදාව.
{{!-}}
}}
{{#if:{{{කාලය<includeonly>|</includeonly>}}} |
!style=" padding-left:0.5em;" {{!}} ගගන&nbsp;කාලය
{{!}}style="padding-left:0.5em;"{{!}} දින 11 පැය 2 මිනිත්තු 4
{{!-}}
}}
 
<!-----Selection, Mission/s----->
!style="vertical-align:middle; padding-left:0.5em;"| තෝරාගැන්ම
|style="padding-left:0.5em;" | 1963 නාසා කණ්ඩායම
|-
!style="vertical-align:middle; padding-left:0.5em;"| ගවේෂණ
|style="padding-left:0.5em;" | ජෙමිනි 10, [[ඇපලෝ 11]]
|-
 
<!-----Insignia----->
{{#if:{{{අධිකාර විහ්නය<includeonly>|</includeonly>}}} |
!style="line-height:11pt; vertical-align:middle; padding-left:0.5em;"{{!}} ගවේෂණ<br/>අධිකාර විහ්නය
{{!}}style="vertical-align:middle; padding-left:0.5em;" {{!}} [[Image:Gemini 10 mission patch original.png|40px]] [[Image:Apollo 11 insignia.png|40px]]
{{!-}}
}}
 
<!-----Retirement----->
{{#if:{{{විශ්‍රාම දින<includeonly>|</includeonly>}}} |
!style="vertical-align:middle; padding-left:0.5em;" {{!}} විශ්‍රාම යෑම
{{!}}style="vertical-align:middle; padding-left:0.5em;"{{!}} 1985
{{!-}}e
}}
 
|}
<!-- Add metadata to the /doc subpage, not here - thanks! -->
</noinclude><br />{{තොරතුරුකොටුව තනතුරුධාරි|image=Michael Collins (S69-31742, restoration).jpg|module={{Infobox astronaut
</noinclude>
|type = [[නාසා]] [[අභ්‍යාවකාශගාමියා|අභ්‍යවකාශගාමී]]
 
{{!}}style|time ="padding-left:0.5em;"{{!}} දින 11, පැය 2, මිනිත්තු 4, තත්පර 43
|selection = 1963 3 වන නාසා අභ්‍යවකාශගාමී කණ්ඩායම
|eva1 = 2
|eva2 = පැය 1 යි මිනිත්තු 28 යි
|style="padding-left:0.5em;"mission = | [[ජෙමිනි 10]], [[ඇපලෝ 11]]
|insignia = [[File:Gemini 10 Insignia.svg|54px|alt=Gemini 10 logo]] [[File:Apollo 11 insignia.png|50px|alt=Apollo 11 logo]]}}|term_end=1971 අප්‍රේල් 11|spouse={{marriage|පැට්‍රිෂියා ෆිනගන්|1957|2014|end=මියගියේ}}|signature=Michael Collins Signature.svg|serviceyears=1952–1982|rank=[[File:US-O8 insignia.svg|30px]] [[මේජර් ජෙනරාල් (එක්සත් ජනපද)]]|name=මයිකල් කොලින්ස්|education=එක්සත් ජනපද හමුදා විද්‍යාලය ([[විද්‍යාවේදි උපාධිය|BS]])|caption=කොලින්ස්, [[ඇපලෝ 11]] මෙහෙයුම දියත්වීමට මාස තුනකට පෙර, 1969|death_place=නේපල්ස්, ෆ්ලොරීඩා, එක්සත් ජනපදය|death_date={{මියගිය දිනය හා වයස|2021|4|28|1930|10|31}}|children=3|branch={{ගුවන් හමුදාව|එක්සත් ජනපද}}|birth_place=[[රෝමය]], [[ඉතාලිය]]|birth_date={{උපන් දිනය|1930|10|31}}|office=12 වැනි මහජන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්|term_start=1970 ජනවාරි 6}}
 
'''මයිකල් කොලින්ස්''' යනු හිටපු ඇමරිකානු ගගනගාමියෙක් හා පරීක්ෂක ගුවන් නියමුවෙකි. 1963 දී ගගනගාමීන් 14 දෙනෙකුගෙන් සමන්විත තුන්වන කණ්ඩායමට ඔහුව තෝරාගනු ලැබීය. ඔහු දෙවරක් අභ්‍යාවකාශයේ පියාසර කළේය. ඔහුගේ පළමු අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ජෙමිනි 10යි. ඔහු සහ අණ දෙන ගුවන් නියමු ජෝන් ඩබ්. යං විසින් සංකේතස්ථාන 2ක් අභ්‍යාවකාශ යානා 2කින් එහි දී ප්‍රදර්ශනය කළ අතර කොලින්ස් විසින් EVA 2 ක් ලබා ගන්නා ලදී. ඔහුගේ දෙවන අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ඇපලෝ 11 වන අතර ඔහු එහි දී නියමු මොඩියුලයේ ගුවන් නියමුවා ලෙස ක්‍රියා කරන ලදී. ඔහු සඳ වටා කක්ෂගත වන අතරතුර [[නීල් ආම්ස්ට්‍රෝන්]] හා [[එඩ්වින් ඕල්ඩ්‍රින්]] පළමුවරට සඳ මත මිනිස් පා සටහන් තැබීය.
Line 89 ⟶ 16:
1970 දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු පිළිබඳව සහකාර ලේකම් ලෙස ඔහු රැකියාවක් ලබා ගත්තේය. වසරකට පසුව ජාතික ගුවන් හා අභ්‍යාවකාශ කෞතුකාගාරයේ පළමු අධ්‍යක්ෂකවරයා බවට පත්විය. ස්මිත් සෝනියන් ආයතනයේ උප ලේකම් බවට 1978 දී පත් වන තුරු ඔහු සිය නිලය දැරීය. 1980 දී LTV අභ්‍යවකාශ යානයේ උප සභාපති ලෙස ඔහු රැකියාව ලබා ගත් අතර 1985 දී තම ව්‍යාපාර කටයුතුවල නියැළීමට සඳහා ඉල්ලා අස් විය.
 
පැට්‍රිකාපැට්‍රිෂියා සමඟ විවාහ වූ කොලින්ස්හට කේට්, ඈන් හා මයිකල් යන දරුවන් තිදෙනා ලැබුණි. Jr කේට් යනු නිළියක් වන අතර All My Children යන දිවා කාලයේ විකාශිත මෙගා ටෙලිනාට්‍යයේ නැතලි මාලොව් ඩිලන් යන ඇගේ චරිතය නිසා ඇය සුප්‍රසිද්ධ නිළියකි.
 
2021 අප්‍රේල් 28 වැනිදා, කොලින්ස් (වයස 90) එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ නේපල්ස් හි දි පිළිකාවක් හේතුවෙන් මරණයට පත් විය.
 
{{කොමන්ස්ප්‍රවර්ග|Michael Collins (astronaut)|මයිකල් කොලින්ස්}}
"https://si.wikipedia.org/wiki/මයිකල්_කොලින්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි