"රේඛා චිත්‍රපට නාමාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
4 පේළිය:
1980 දශකයේ සහ 1990 දශකයේ මුල් කාලයේ ඇය හින්දි සිනමාවේ ප්‍රමුඛ නිළියන්ගෙන් අයකු ලෙස සැළකිණි.{{sfn|Bumiller|1991|p=185}} ''[[ඛුබ්සූරත්]]'' (1980) හි ඇය කළ රංගනය වෙනුවෙන් ඇයට ප්‍රථම [[හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය]] හිමි විය.<ref name="BestRoles">{{cite news |last1=Gupta |first1=Rachit |title=Rekha's top 20 roles |url=https://www.filmfare.com/features/rekhas-top-20-roles-30664.html |access-date=26 November 2020 |work=[[Filmfare]] |publisher=The Times Group |date=10 October 2018 |language=en}}</ref> එසේම ''[[බසේරා]]'' (1981), ''[[සිල්සිලා (1981 චිත්‍රපටය)|සිල්සිලා]]'' (1981), ''[[ඒක් හී භූල්]]'' (1981), ''[[ජීවන් ධාරා]]'' (1982), සහ ''[[අගර් තුම් නා හෝතේ]]'' (1983) වැනි සාර්ථක චිත්‍රපට රැසකට ද ඇය සිය දායකත්වය ලබාදුන්නා ය.<ref name="Dinesh"/> මෙම කාලයේ ඇය නව-නූතනවාදී [[කලාත්මක චිත්‍රපට|කලාත්මක]] චිත්‍රපට ධාරාවක් වූ [[සමාන්තර සිනමාව]] කෙරෙහි ද නැඹුරු වූවා ය.{{sfn|Gulzar|Nihalani|Chatterjee|2003|p=614}} එම චිත්‍රපට අතරට ''[[කල්යුග් (1981 චිත්‍රපටය)|කලියුග්]]'' (1981), ''[[උම්රාඕ ජාන් (1981 චිත්‍රපටය)|උම්රාඕ ජාන්]]'' (1981), ''[[විජේතා (1982 චිත්‍රපටය)|විජේතා]]'' (1982), ''[[උත්සව්]]'' (1984), සහ ''[[ඉජාසත්]]'' (1987) වැනි චිත්‍රපට අයත් වේ. ''උම්රාඕ ජාන්'' තුළ එකී නාමය සහිත නාට්‍යාංගනාවගේ චරිතය වෙනුවෙන් ඇයට [[හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය]] හිමි විය.<ref name="Forbes">{{cite journal|last=Prasad|first=Shishir|author2=Ramnath, N.S |author3=Mitter, Sohini |date=27 April 2013|title=25 Greatest Acting Performances of Indian Cinema|journal=[[ෆෝර්බ්ස් ඉන්ඩියා|Forbes India]]|publisher=Network 18|url=http://forbesindia.com/article/100-years-of-indian-cinema/25-greatest-acting-performances-of-indian-cinema/35125/0|access-date=26 November 2020}}</ref><ref name=NFA38>{{cite web |url=http://iffi.nic.in/Dff2011/Frm29thNFAAward.aspx?PdfName=29NFA.pdf|title=29th National Film Awards |date=1982|website=iffi.nic.in |publisher=[[Directorate of Film Festivals]] |access-date=26 November 2020|page=62 |url-status=dead |archive-url=https://web.archive.org/web/20110721170327/http://iffi.nic.in/Dff2011/Frm29thNFAAward.aspx?PdfName=29NFA.pdf |archive-date=21 July 2011}}</ref> එසේම මෙම කාලය තුළ ඇය හඬකැවීම් සහ පිළිවැයුම් ගායන කිහිපයකට ද සම්බන්ධ වූවා ය.{{sfn|Chaudhuri|2014|p=425}} ආහාර පාලනය සහ යෝග ක්‍රම අනුගමනය තුළින් සිය ස්වරූපය වෙනස්කරගන්නට සමත් වූයේ යැයි පැවසෙන ඇය ''රේඛා'ස් මයින්ඩ් ඇන්ඩ් බොඩි ටෙම්පල්'' (1983) නමින් ව්‍යායාම වීඩියෝවක් ද නිර්මාණය කළා ය.{{sfn|Munshi|2004|p=168}} දශකයේ මැද භාගයේ දී කිසියම් පසුබෑමක් දක්නට ලැබුණ ද, ''[[ඛූන් භාරී මාන්ග්]]'',{{sfn|Usman|2016|p=166–167}}<ref name="Dinesh"/> වැනි ස්ත්‍රී-කේන්ද්‍රීය පළිගැනීම් නිරූපිත රේඛා රංගනයෙහි යෙදුණු චිත්‍රපට<ref>{{cite news |last1=Rahman |first1=M. |title=Hindi films: On screen, it is no longer men alone who is spilling blood |url=https://www.indiatoday.in/magazine/society-the-arts/story/19880715-hindi-films-on-screen-it-is-no-longer-men-alone-who-is-spilling-blood-797492-1988-07-15 |access-date=26 November 2020 |work=India Today |date=15 July 1988 |language=en}}</ref> තුළින් ඇයට දෙවන වරටත් හොඳම නිළිය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.<ref name="BestRoles"/>{{sfn|Bumiller|1991|p=185}}
 
අනතුරුව එළැඹි දශක තුළ ඇයගේ දායකත්වය තරමක් අඩු ය. 1990 දශකයේ මුල් කාලයේ නිර්මාණය වූ ඇගේ චිත්‍රපට බොහෝමයක් ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණයට ලක්නොවිණි.{{sfn|Usman|2016|p=184}} She was cast in several parts similar to that in ''Khoonඛූන් Bhariභාරී Maangමාන්ග්'', theචිත්‍රපටයෙහි greatඇය majorityරඟපෑ ofචරිතයට whichසමාන failedතවත් toචරිත leaveගණනාවකට aඇය similarඉන් mark,අනතුරුව exceptදායකත්වය forසැපයූ considerableනමුත් successඒව withඑතරම් සාර්ථක නොවිණි. නමුත් ''[[Phoolඵූල් Baneබානේ Angarayඅංගරේ]]'' (1991) චිත්‍රපටය සැළකිය යුතු සාර්ථකත්වයක් හිමිකරගත්තේ ය.<ref>{{cite web |title=Box Office 1991 |url=http://boxofficeindia.com/showProd.php?itemCat=197&catName=MTk5MQ== |website=[[බොක්ස් ඔෆීස් ඉන්ඩියා|Box Office India]] |access-date=26 November 2020 |archive-url=https://web.archive.org/web/20100102005408/http://boxofficeindia.com/showProd.php?itemCat=197&catName=MTk5MQ== |archive-date=2 January 2010}}</ref> In 1996, she won a third Filmfare Award, in the [[Filmfare Award for Best Supporting Actress|Best Supporting Actress]] category, for her negative turn of an underworld don in the action thriller ''[[Khiladiyon Ka Khiladi]]'' (1996), one of the year's highest-earning Hindi films.<ref name="BestRoles"/><ref>{{cite web |title=Box Office 1996 |url=http://boxofficeindia.com/showProd.php?itemCat=202&catName=MTk5Ng== |website=Box Office India |access-date=26 November 2020 |archive-url=https://web.archive.org/web/20130902220800/http://boxofficeindia.com/showProd.php?itemCat=202&catName=MTk5Ng== |archive-date=2 September 2013}}</ref> She accepted parts in two controversial films: a [[Kama Sutra]] instructor in ''[[Kama Sutra: A Tale of Love]]'' (1996) and a housewife moonlighting as a prostitute in ''[[Aastha: In the Prison of Spring]]'' (1997), to critical acclaim but some public scrutiny. In the 2000s, she was praised for her supporting roles in the 2001 dramas ''[[Zubeidaa]]'' and ''[[Lajja (2001 film)|Lajja]]'',<ref name="BestRoles"/> and started playing mother roles, among which was her role in the science fiction ''[[Koi... Mil Gaya]]'' (2003) and its superhero sequel ''[[Krrish]]'' (2006). While her leading roles in the comedies ''[[Bachke Rehna Re Baba]]'' (2005) and ''[[Kudiyon Ka Hai Zamana]]'' (2006) were met with disapproval by critics,{{sfn|Usman|2016|p=191}} her supporting part in ''[[Yatra (2006 film)|Yatra]]'' (2006) was better reviewed.<ref>{{cite news |last1=Mohamed |first1=Khalid |author1-link=Khalid Mohamed |title=Review: Yatra |url=https://www.hindustantimes.com/movie-reviews/review-yatra/story-Iz7nL41yZSzBeZYgnMwuzH.html |access-date=25 November 2020 |work=[[Hindustan Times]] |date=4 May 2007 |language=en}}</ref><ref>{{cite news |last1=Gupta |first1=Shubhra |title=Yatra |url=http://archive.indianexpress.com/news/yatra/30231/0 |access-date=26 November 2020 |work=[[The Indian Express]] |date=1 November 2007}}</ref> This was followed by a long hiatus from film work, during which she appeared twice over the following decade in ''[[Sadiyaan]]'' (2010) and ''[[Super Nani]]'' (2014).<ref>{{cite news |url=https://www.hindustantimes.com/bollywood/from-aishwarya-rai-to-rekha-the-bollywood-comeback-brigade/story-oFaixGw2zPYYr1IIaU5aHI.html |title=From Aishwarya Rai to Rekha: the Bollywood comeback brigade |date=28 April 2014 |work=[[Hindustan Times]] |access-date=27 November 2020 |url-status=live }}</ref><ref>{{cite web |url=https://www.filmcompanion.in/reviews/bollywood-review/super-nani-bollywood-movie-review-anupama-chopra/ |title=Super Nani Movie Review |website=[[Film Companion]] |last=Chopra |first=Anupama |author-link=Anupama Chopra |date=31 October 2014 |access-date=27 November 2020 |url-status=live }}</ref>
 
==චිත්‍රපට==
"https://si.wikipedia.org/wiki/රේඛා_චිත්‍රපට_නාමාවලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි