"ටයිටැනික් (නෞකාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
File renamed: Criterion 3 (obvious error) · This diagram explain the RMS Olympic, you can see the B-Deck configuration, which depicts the pre-1913 configuration of the ship, without the Cafe Parisien and a smaller A la Cart
88 පේළිය:
ඔලිම්පික් පන්තියේ මෙම නැව් ත්‍රිත්වයම තට්ටු 09කින් යුක්ත වූහ. එයින් 08ක් මඟීන් සඳහා වෙන්වී තිබුණි. ඉහල සිට පහළට නැව් තට්ටු පිළිවෙලින් මෙසේය;
 
[[ගොනුව:Olympic & Titanic cutaway diagram.png|thumb|''ටයිටැනික්'' නැව අභ්‍යන්තරයේ හරස්කඩ සටහන ]]
 
* '''The Boat Deck''' - ජීවිතාරක්ෂක බෝට්ටු රඳවා තිබුණේ මෙහි වූ අතර අනතුර සිදුවූ වේලේ [[අත්ලාන්තික් සාගරය]] වෙත ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කරනු ලැබුවේ මෙහි සිටය. පාලන ඒකකය සහ සුක්කානම් මැදිරිය, මෙහි ඉදිරි කොටසේ වූහ. ඒ කපිතාන්ගේ සහ නිලධාරින් වාසය කළ කොටසටද ඉදිරියෙනි. පාලන ඒකකය සෑම අතටම විහිදෙන පරිදි මෙම තට්ටුවේ සිට අඩි 8ක් ( මීටර 2.4 ) උසට විහිදී තිබුණි. එම පිහිටීම නැව වරායක නතර කිරීමේදී පාලනය කිරිමට ඉවහල් විය. සුක්කානම් මැදිරිය කෙළින්ම පාලන ඒකකයට පිටුපසට වන්නට ඉහළින් නැගී සිටියේය. ප්‍රථම පන්තියේ වූ ගාම්භීර පියගැටපෙළට පිවිසුම සහ ව්‍යායාම ශාලාව, ඉහළට නැඟුණු ප්‍රථම පන්තියේ විවේකාගාරයෙහි වහලය සමඟ නැව මධ්‍යයෙහි විය. මෙම තට්ටුවේ පිටුපසින් ප්‍රථම පන්තිය සඳහා වූ දුම්පානය කරනා කාමරයෙහි වහලය සහ දෙවන පන්තියට පිවිසුම විය. දැවයෙන් ආවරණය වූ මෙම නැව් තට්ටුව සක්මන් තීරු හතරකට වෙන්කොට තිබුණි. ඒ නිලධාරිනට, ප්‍රථම පන්තියේ මඟීන්ට, ඉන්ජිනේරුවන්ට සහ දෙවන පන්තියේ මඟීන්ට වශයෙනි. ජීවිතාරක්ෂක බෝට්ටු මෙම තට්ටුවේ දෙපසින් සවි කොට තිබුණේ ප්‍රථම පන්තිය සඳහා වු කොටස අතහැරය. ඒ එම කොටසට හොඳින් අවට දර්ශනය කළහැකි වීම සඳහාය.
"https://si.wikipedia.org/wiki/ටයිටැනික්_(නෞකාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි