"පල්ලවී සුභාෂ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
}}
 
'''පල්ලවී සුභාෂ්''' (මරාථිමරාඨි: पल्लवी सुभाष) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ සෝප් ඔපෙරා නිළියකි.<ref>{{cite news |title=Bahus to bombshells |url=http://articles.timesofindia.indiatimes.com/2010-06-18/tv/28302824_1_bahus-screen-glam |work=[[ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා|The Times of India]] |date=18 June 2010 |accessdate=15 September 2011}}</ref> මහාරාෂ්ට්‍ර නිරූපිකාවක සහ නිළියක වන සුභාෂ් මරාථිමරාඨි චිත්‍රපට දොළහකට ආසන්න සංඛ්‍යාවක, රූපවාහිනී කතාමාලාවල, වෙළඳ දැන්වීම්වල සහ නාට්‍යවල රංගනයේ නියැළී ඇත. ඇය ජනයා අතර වඩාත් ජනාදරයට පාත්‍ර වූයේ ''[[චක්‍රවර්තින් අශෝක සම්රත්|චක්‍රවර්තින් අශෝක සම්රාට්]]'' කතාමාලාවේ රාණි ධර්මාගේ චරිතය, ''කරම් අප්නා අප්නා''හි ගෞරි සහ ''[[මහාභාරත් (2013 රූපවාහිනී කතාමාලාව)|මහාභාරත්]]'' මිත්‍යාමය කතාමාලාවේ [[රුක්මිණී]]ගේ චරිත නිරූපණය හේතුවෙනි.<ref>{{cite news |title=A new family saga, a fresh face, a novel gift for viewers...|url=http://www.hindu.com/2006/08/29/stories/2006082912820200.htm |work=[[ද හින්දු|The Hindu]] |date=29 August 2006 |accessdate=15 September 2011}}</ref><ref name="toi-mar-serial" /> මේ අතුරිනුත් ''[[චක්‍රවර්තින් අශෝක සම්රත්|චක්‍රවර්තින් අශෝක සම්රාට්]]'' කතාමාලාවේ ධර්මා හෙවත් ශුභද්‍රාංගි චරිතය වඩාත් ප්‍රචලිත විය.
 
==වෘත්තිය==
=== රූපවාහිනිය ===
සිය [[වාණිජවේදී උපාධිය|B.Com.]] උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව, සුභාෂ්හට නීතිය හැදෑරීමට අවශ්‍ය වුවත්, ඇයට නාට්‍යයක රංගනයට ආරාධනයක් හිමි විය.<ref name="indiatimes1">{{cite web|author=Amrita Mulchandani|url=http://articles.timesofindia.indiatimes.com/2009-09-08/tv/28111403_1_pallavi-subhash-pav-misal |title=Pallavi reveals it all |work=The Times of India |date=8 September 2009 |accessdate=28 November 2013}}</ref> ඇය රංගන ක්ෂේත්‍රය වෙත පිවිසයේ ''තුම්හාරි දිශා'' කතාමාලාව තුළිනි. එම කතාමාලාවේ ඇගේ දස්කම් දුටු [[ඒක්තා කපූර්]] ඇයව සිය ඊළඟ කතාමාලාව වූ ''කරම් අප්නා අප්නා'' සඳහා සමබන්ධ කරගත්තා ය.<ref>{{cite web|url=http://entertainment.oneindia.in/television/news/2006/pallavi-subhash-221106.html |title=Noor of Karam Apna Apna: Pallavi Subhash – Oneindia Entertainment |publisher=Entertainment.oneindia.in |date=22 November 2006 |accessdate=28 November 2013}}</ref> මෙහි ඇය විසින් ගෞරි නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී.<ref>{{cite news |title=Pallavi joins Balaji |url=http://www.dnaindia.com/entertainment/report_pallavi-joins-balaji_1047585 |work=[[ඩේලි නිව්ස් ඇන්ඩ් ඇනලයිසිස්|Daily News & Analysis]] |date=16 August 2006 |accessdate=15 September 2011}}</ref> මීට අමතරව ඇය ''බසේරා'' කතාමාලාවේ කේතකී සංඝවී නැමැති චරිතයක් ද නිරූපණය කොට ඇත.<ref name="indiatimes1" /> සුභාෂ් මුල්කාලීනව මරාථිමරාඨි රූපවාහිනී කතාමාලාවල ද පෙනීසිටියා ය. ඊටීවී මරාථිමරාඨි නාළිකාවේ ''චාර් දිවාස් සසුචේ'' සහ සී මරාථිමරාඨි නාළිකාවේ ''ආධුරි ඒක් කහානි'' කතාමාලා මෙයට උදාහරණ වේ.<ref>{{cite web|url=http://entertainment.oneindia.in/television/news/2006/ekta-kapoor-170806.html |title=Ekta debuts Karam Apna Apna – Oneindia Entertainment |publisher=Entertainment.oneindia.in |date=17 August 2006 |accessdate=28 November 2013}}</ref>
 
පසුකාලීනව ඇය ''ගෝධ් භරායි'' කතාමාලාවේ රංගනයෙහි යෙදුණු නමුත් අය අසාර්ථක වූ<ref>{{cite web|url=http://articles.timesofindia.indiatimes.com/2010-08-05/tv/28273148_1_new-mantra-air-low-trps |title=Godh Bharai to go off air? |work=The Times of India |date=5 August 2010 |accessdate=28 November 2013}}</ref> අතර විකාශය අත්හිටිවිණි.<ref name="toi-mar-serial">{{cite web|url=http://articles.timesofindia.indiatimes.com/2011-06-10/tv/29638961_1_marathi-pallavi-subhash-girl |title=Pallavi Subhash in a Marathi serial |work=The Times of India |date=10 June 2011 |accessdate=28 November 2013}}</ref>
26 පේළිය:
 
=== චිත්‍රපට ===
ඇය චිත්‍රපට ක්ෂේත්‍ර‍යට පිවිසියේ 2005 මරාථිමරාඨි චිත්‍රපටයක් වූ ''කුන්කු සාලේ වයිරි'' තුළිනි. මෙම චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඇය හොඳම නිළිය සී ගෞරව සම්මානයට ද නිර්දේශ විය. ඉන්පසු වර්ෂයේ ඇය ''අයිලා රේ!!'' නම් තවත් චිත්‍රපටයක චරිත නිරූපණය කළා ය .<ref name="indiatimes2">{{cite web|url=http://articles.timesofindia.indiatimes.com/2012-12-14/news-interviews/35797634_1_marathi-film-pallavi-subhash-rumours |title=I refused 23 projects: Pallavi Subhash |work=The Times of India |date=14 December 2012 |accessdate=28 November 2013}}</ref> වසර හතකට පසුව, ඇය තවත් මරාථිමරාඨි චිත්‍රපට තුනක් සමග සම්බන්ධ වූවා ය. මෙම චිත්‍රපට වූයේ, අතුල් කාලේගේ ''ආසා මී තාෂි තූ'', තේජස් දියොස්කාර්ගේ ''ප්‍රේමසූත්‍ර'' සහ ගෂ්මීර් මහාජාන්ගේ ''ධාවා ධාවා ඛුන් ඛුන්'' ය.<ref name="indiatimes2" /> ''ආසා මී තාෂි තූ'' සහ ''ප්‍රේමසූත්‍ර'' ප්‍රේමවෘත්තාන්ත චිත්‍රපට විය. මින් පළමුවැන්නෙහි ඇය නාගරික රැකියාවක නිරතව සිටින පන්ජාබි යුවතියකගේ චරිතය නිරූපණය කළා ය. මේ සඳහා ඇයට පන්ජාබි ආරෙන් යුතුව මරාථිමරාඨි කථා කරන්නට සිදු විය.<ref>{{cite web|url=http://articles.timesofindia.indiatimes.com/2013-01-17/news-interviews/36374789_1_pallavi-subhash-punjabi-atul-kale |title=Pallavi Subhash is currently on a romantic spree |work=The Times of India |date=17 January 2013 |accessdate=28 November 2013}}</ref> දෙවැන්නෙහි ඇය සානියා නැමැති ගෝවේ කතෝලික තරුණියකගේ චරිතය නිරූපණය කළා ය.<ref name="mformovie1">{{cite web|url=http://www.mformovie.in/i-live-on-my-terms-pallavi/ |title=I live on my terms: Pallavi &#124; m 4 MOVIE |publisher=Mformovie.in |date=8 June 2013 |accessdate=28 November 2013}}</ref> සචිත් පටිල් නම් නළුවා සමග ඇය චිත්‍රපට දෙකක් රූගත කළ නමුත්, ඒවා මුදාහැරුණේ නැත.<ref>{{cite web|url=http://articles.timesofindia.indiatimes.com/2013-11-13/news-interviews/44028021_1_pallavi-subhash-sachit-patil-first-film |title=Pallavi Subhash to romance Sachit Patil on-screen |work=The Times of India |date=13 November 2013 |accessdate=28 November 2013}}</ref> කන්නඩ චිත්‍රපටයක් වන ''ඕම්''හි ඇය [[අර්ජුන් සර්ජා]] සමග රැඟුවා ය.<ref>{{cite web|author=V Lakshmi |url=http://articles.timesofindia.indiatimes.com/2011-07-03/news-interviews/29732890_1_arjun-action-stunts-action-entertainer |title=A subdued Arjun in 'Om'|work=The Times of India |date=3 July 2011 |accessdate=28 November 2013}}</ref><ref>{{cite web|last=Malini |first=Shankaran |url=http://newindianexpress.com/entertainment/interviews/article309486.ece |title=Arjun, on 'Mankatha' |work=The New Indian Express |accessdate=28 November 2013}}</ref> [[ගෞතම් මෙනන්]] ඊළඟ දෙමළ චිත්‍රපටය වූ ''[[අච්චම් යෙන්බදු මඩමයියදා]]'' චිත්‍රපටයේ [[සිලම්බරසන්]] සමග ප්‍රධාන නිළිය ලෙස රංගනයෙහි යෙදීමට ඇය ගිවිසුමක් ඇත්සන කළ නමුත්,<ref>{{cite web|url=http://www.sify.com/movies/pallavi-is-str-s-heroine-in-gautham-film-news-tamil-nl2tPAibfcc.html |title=Pallavi is STR's heroine in Gautham film! |publisher=Sify.com |accessdate=28 November 2013}}</ref> දින පිළිබඳ ගැටලුවක් ඇති වූ නිසා, ඇය වෙනුවට [[මංජිමා මෝහන්]] යොදාගැනිණි.<ref name=":1">{{Cite web|title = Simbu should forget his issues and move on: Gautham|url = http://timesofindia.indiatimes.com/entertainment/tamil/movies/news/Simbu-should-forget-his-issues-and-move-on-Gautham/articleshow/49672715.cms|website = [[ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා|The Times of India]]|accessdate = 12 December 2016}}</ref>
 
=== නිරූපණ ක්ෂේත්‍රය ===
82 පේළිය:
! වර්ෂය || චිත්‍රපටය || චරිතය || භාෂාව
|-
| 2005 || ''කුන්කු සාලේ වයිරි'' || කමල් ඒ. මානේ පටිල් || rowspan="10" | [[මරාථි භාෂාව|මරාථිමරාඨි]]
|-
| 2006 || ''ආයිලා රේ!!'' || නිශා
104 පේළිය:
| rowspan="2" | 2014 || ''ඕම්'' || ||[[කන්නඩ භාෂාව|කන්නඩ]]
|-
| ''[[හැපි ජර්නි (2014 මරාථි චිත්‍රපටය)|හැපි ජර්නි]]'' || ඇලිස් || [[මරාථි භාෂාව|මරාථිමරාඨි]]
|-
|2016
"https://si.wikipedia.org/wiki/පල්ලවී_සුභාෂ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි