"අවදානම් කළමනාකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
71 පේළිය:
සිදුවීමෙ අනුපාතය *සිද්ධියෙ බලපෑම = අවදානම
 
නවතම පර්යේශන මගින් පෙන්වන්නේ, අවදානම් කළමනාකරණයේ පවතින මුල්‍යමය වාසිය භාවිතාවන සුත්‍රය මතට වඩා, වාර ගණන මත මෙන්ම අවදානම අගය කිරීම ඉශ්ට කිරීම මත රදා පවතින බවය. ව්‍යාපාරකරණයෙදී, අවදානම් ඇගයුම මුල්ය වටිනාමකින් යුතුව ඉදිරිපත් කිරීම අපේක්ශා කෙරේ. රොබොට් කාර්ට්නෙය් ([[1970]], අඉ.බ්.එම්) විසින් අවදානම් සදහා මූල්‍ය වටිනා කමක් ලබාගැනීම සදහා සුත්‍රයක් ඉදිරිපත් කල ඇත. මෙම සුත්‍රය එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතන මගින් අවදනම් හදුනා ගනීමේ සුත්‍රය පිලිගෙන ඇත. මෙය අපේක්ශිත වාර්ශික අලාභ ප්‍රතිශතය හා ලාභය හා වියදම අතර විශ්ලෙශණය අතර සන්තුලනය කර බලනු ලැබේ.
 
==භාවිතා කළ හැකි අවදානම් ප්‍රතිකාර ක්‍රම ==
"https://si.wikipedia.org/wiki/අවදානම්_කළමනාකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි