"ලංකේශ්වරි දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No source specified since 20 August 2020, හේතුව ලෙස දක්වා JuTa විසින් Ramworshipdevi.jpg ගොනුව මකාදමා ඇත.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
33 පේළිය:
වාල්මිකි රාමායණයට අනුව ඉන්ද්‍රජිත් විසින් නොපෙනි යාමේ ශක්තිය ලබා ගැනීමට නිකුම්බිලා යාගය සිදු කරන නමුත් ලක්ශමණ සහ හනුමාන් විසින් එය විනාශ කර දමයි.
 
==රාම කුමරුන්ගේ සහස්‍ර පද්ම පූජාව==
[[ගොනු|thumb|දකුණ|රාම කුමරුන්ගේ සහස්‍ර පද්ම පූජාව]]
[[අත්භුත රාමායණ]]ය, [[ශක්ත රාමායණ]]ය - [[දේවී මහාභාගවත පුරාණ]]ය සහ [[කෘත්තිවාස රාමායණය]]ට අනුව රාම කුමරුන් ලංකාවට යාත්‍රා කිරිමට අරඹන දිනයේ සිටම [[දුර්ගා]] මාතාවට පුජා පැවැත්වීම ආරම්භ කරයි. එතුමා [[ලංකාපුර]]යට පැමිණි පසු අවසන් සටනට පෙර [[දුර්ගා]] මෑණියන් ප්‍රසන්න කිරීමට සහස්‍ර පද්ම පූජාව සිදු කරත්, දෙවඟන තම බැතිමතා පරික්ශා කිරිමට අවසාන පුෂ්පය අතුරුදහන් කරයි. තම පුජාව අසම්පූර්ණ වීම වැළක්වීමට රාම කුමරු තම නේත්‍රා පූජා කිරීමට සැරසෙයි. එයින් සතුටට පත් [[දුර්ගා]] දේවිය විජයග්‍රහණය ලැබීමට රාම කුමරුන්ට ආශිර්වාද කරයි<ref>https://www.indiatoday.in/fyi/story/dussehra-special-there-wouldnt-be-any-durga-puja-in-autumn-if-it-wasnt-for-lord-rama-267835-2015-10-13/</ref>
 
==ආශ්‍රේයයන්==
"https://si.wikipedia.org/wiki/ලංකේශ්වරි_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි