"සකාරා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
23 පේළිය:
"බලු කුක්කන් ගේ සත්ත්ව ගොවිපොලක් නොමැතිව මිලියන 8 ක් මමී සපයා ගැනීම කල නොහැකියි" යැයි ඇය පැවසුවාය. "උන් බිලිපූජා කල හැකි වන පරිදී මෙයින් සමහර සුනඛයන් ඕනෑකමින් ඝාතනය කර තිබුණි. එය සැබවින්ම අනුකම්පා විරහිත ක්‍රියාවක් බවට අපට සිතෙයි. එසේ වුවත් ඊජිප්තියානුවන් සිතා සිටියේ, ඇනිබියුස්ගේ අමරණීය සුනඛ රැලට මෙම සුනඛයින් එක එල්ලේ එක් වන බවකි. එබැවින් උන් මිය යන්නේ වඩාත් හොඳ ස්ථානයක් වෙත යෑමට බව ඔවුන් සිතූ බවක් පෙනෙයි" යැයි [[සලීමා ඉක්රම්]] පැවසුවාය. <ref>{{උපන්‍යාස වෙබ් |title=මිලියන්ස් ඔෆ් මමිෆයිඩ් ඩෝග්ස් ෆවුන්ඩ් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ෂියන් කැටකූම්ස්|url=https://www.npr.org/2015/07/04/418079713/millions-of-mummified-dogs-found-in-ancient-egyptian-catacombs|access-date=2020-06-28|website=NPR.org|language=en}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |last=ජූනි 2015|first=ලෝරා ගෙග්ල් 18|title=8 මිලියන් ඩෝග් මමීස් ෆවුන්ඩ් ඉන් 'ගෝඩ් ඔෆ් ඩෙත්' මාස් ග්‍රේව් |url=https://www.livescience.com/51232-millions-of-dog-mummies-found.html|access-date=2020-06-28|website=livescience.com|language=en}}</ref>
2020 නොවැම්බර් මාසයෙහිදී, පුරාවිද්‍යාඥයින් විසින් සොයාගන්නා ලද්දේ සියුම් ලෙසින් පින්තාරු කරන ලද ලී මිනීපෙට්ටි 100 කට වැඩි ප්‍රමාණයක් සහ අවමංගල්‍යය ප්‍රතිමා 40 කි. සමහරක මමී අඩංගුවූ, මුද්‍රා තබන ලද, ලී මිනී පෙට්ටි, වසර 2,500 තරම් අතීතයට කාල නිර්ණය කරන ලදි. සොයාගන්නා ලද අනෙකුත් මානව කෘති අතර අවමංගල්‍යය වෙස්මුහුණු, කැනොපික බරණි සහ සන්නාහ විය. <ref>{{උපන්‍යාස පුවත් |last=ක්වායි|first=ඉසබෙලා|date=2020-11-15|title=ඊජිප්ට් අන්අර්ත්ස් නිව් මමීස් ඩේටිං බැක් 2,500 ඉයර්ස්|language=en-US|work=ද නිව්යෝර්ක් ටයිම්ස් |url=https://www.nytimes.com/2020/11/15/world/middleeast/egypt-discovery-mummies.html|access-date=2020-11-16|issn=0362-4331}}</ref>
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
|