"ඩොගලන්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
4 පේළිය:
 
ප්‍රදේශයෙහි [[පුරාවිද්‍යාව|පුරාවිද්‍යාත්මක]] වැදගත්බව පළමුවෙන් වටහාගනු ලැබුවේ 20වන ශත වර්ෂයෙහි මුල් භාගයෙහිදී වන අතර, මේ පිළිබඳ උනන්දුව තීව්‍රණය වූයේ, 1931 වසරෙහිදී [[ද වොෂ්]] ප්‍රදේශයට නැගෙනහිර දෙසින් ක්‍රියාත්මකව සිටි [[වාණිජ ට්‍රෝලර් යාත්‍රාව|මසුන් මරන ට්‍රෝලර් යාත්‍රාවක]] ඇමිණී පැමිණි තුඩු සහිත [[අං තට්ටුව|අං තට්ටුවක]] කෙළවරක්, මෙම ප්‍රදේශය [[තුන්ද්‍රා]] බිමක්ව පැවැති යුගයක් දක්වා කාලනිර්ණය කල විටදීය. යාත්‍රාවන් විසින් [[මැමත්|මැමත්වරුන්]]s, [[සිංහයා|සිංහයන්]] සහ අනෙකුත් සතුන්ගේ අවශේෂයන් සහ ප්‍රාග්ඓතිහාසික මෙවලම් සහ ආයුධ කිහිපයක් ඇදගෙන එන ලදි.<ref>{{උපන්‍යාස ජර්නල්|title = තිංස් ටු ඩූ ඉන් ඩොගලන්ඩ් යෙන් යුආ ඩෙඩ්: සර්වයිවිං OIS3(ඔක්සිජන් අයිසොටෝප් ස්ටේජ් 3) ඇට් ද නෝර්ත්වෙස්ටර්න්මෝස්ට් ෆ්‍රින්ජ් ඔෆ් මිඩ්ල් පේලියොලිතික් යුරප් |date = නොවැම්බර් 24, 2006|last = වයිට්|first = මාක් ජේ.|journal = වර්ල්ඩ් ආකියොලොජි|volume = 38|issue = 4|pages = 547–575|doi = 10.1080/00438240600963031|s2cid = 51729868|url = http://dro.dur.ac.uk/3760/1/3760.pdf}}</ref>
 
1990 ගණන් වලදී ඩොගලන්ඩ් සඳහා, [[ඩොග වැටිය]] අනුව යමින්, එම නම තබන ලද අතර, ඩොග වැටියට එම නම ලැබුනේ ''[[ඩොග (බෝට්ටුව)|ඩොග]]'' නමැති 17වන ශත වර්ෂයෙහි ඩෙන්මාර්ක මාළු බෝට්ටු අනුව යමිනි.
"https://si.wikipedia.org/wiki/ඩොගලන්ඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි