"101955 බෙන්නු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
89 පේළිය:
=== නම් තැබීම===
2012 වසරෙහිදී [[ඇරිසෝනා විශ්වවිද්‍යාලයය]], [[ද ප්ලැනටරි සොසයිටි]], සහ ලීනියර් ව්‍යාපෘතිය විසින් පැවැත්වුනු "නේම් දැට් ඇස්ට්‍රොයිඩ්!" තරගයට සහභාගී වූ ලොව පුරා රටවල් දුසිමකට පමණ අයත් අට දහසකට වැඩි ශිෂ්‍ය තරගකරුවන්ගේ ඉදිරිපත් කිරීම් අතරින් ''බෙන්නු'' යන නම තෝරා ගන්නා ලදි.<ref name="jpldata" /><ref name="contest" /> [[නෝර්ත් කැරොලිනා]] වෙතින් ඉදිරිපත්වූ තෙවන ශ්‍රේණියෙහි ශිෂ්‍ය මයිකල් පුසියෝ විසින් ඊජිප්තියානු මිථ්‍යාමත පක්ෂියෙක් වූ [[බෙන්නු]] ආශ්‍රයෙන් යෝජිත නම යෝජනා කරන ලදි. [[ටීඒජීඑස්ඒඑම්]] රොබෝ හස්තය දිගු කර ගත් ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය, කොකෙකු ලෙසින්ද හැඳින්වෙන ඊජිප්තියානු දෙවියා ගේ හැඩරුව ගත් බවක් පුසියෝ දුටුවෙිය.<ref name="jpldata" />
 
ක්ෂුද්‍ර ග්‍රහයාගේ සියළු ගුණාංග නම් කරනු ලබනු ඇත්තේ මිථ්‍යා කථාවන්හී එන පක්ෂීන් සහ පක්ෂීන් වැනි සතුන්ගේ නම් අනුව යමිනි.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.nasa.gov/feature/goddard/2019/asteroid-features-to-be-named-after-mythical-birds|title=ඇස්ට්‍රොයිඩ්ස් ෆීචර්ස් ටු බී නේම්ඩ් ආෆ්ටර් මිතිකල් බර්ඩ්ස් |last=හිලේ|first=කාල්|date=2019-08-08|website=නාසා|access-date=2019-08-10}}</ref>
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/101955_බෙන්නු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි