"ඔස්ට්‍රලෝපිතකස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
per c:Commons:Deletion requests/Hominin photos violating FoP, හේතුව ලෙස දක්වා Ciell විසින් A.afarensis.jpg ගොනුව මකාදමා ඇත.
39 පේළිය:
 
== ආහාර ==
[[ගොනුව:A.afarensis.jpgගොනු|වම|thumb|ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයාගේ ආදර්ශ රූපයක්]]
1979 දී ඔස්ට්‍රලෝපිතකස් වානරයාගේ දන්ත ෆොසිල අධ්‍යනයෙන් මොවුන්ගේ ආහාර රටාව පිළිබද තොරතුරු සොයාගැනීමට හැකිවිය.<ref>{{උපන්‍යාස වෙබ්}}</ref> ඔස්ට්‍රලෝපිතකස් වානරයා ශාකභක්ෂකයෙකු වූ අතර පළතුරු එළවලු මෙන්ම ඇතැම් විට කුඩා කෘබීන්ද ආහාරයගෛන ඇත., ඔස්ට්‍රලෝපිතකස් අැප්‍රිකන්සිස් ආදී මානව පූර්වජකයන්ගේ චාර්වක දත් පැහැදිළිව වර්ධනය වී පැවතින..<ref name="Grine1988">{{Cite journal|author=Grine FE|year=1986|title=Dental evidence for dietary differences in Australopithecus and Paranthropus - a quantitative-analysis of permanent molar microwear|url=|journal=Journal of Human Evolution|volume=15|issue=8|pages=783–822|doi=10.1016/S0047-2484(86)80010-0|DOI=10.1016/S0047-2484(86)80010-0}}</ref> මොවුන් ඇට වර්ග හා රළු බීජ වැනි තරමක් රළු ආහාර ගෙන ඇත.<ref name="Grine1988">{{Cite journal|author=Grine FE|year=1986|title=Dental evidence for dietary differences in Australopithecus and Paranthropus - a quantitative-analysis of permanent molar microwear|url=|journal=Journal of Human Evolution|volume=15|issue=8|pages=783–822|doi=10.1016/S0047-2484(86)80010-0|DOI=10.1016/S0047-2484(86)80010-0}}</ref> මෑතක දී සිදුකල පරීක්ෂණ මගින්ද මොවුන් රළු ආහාර වර්ග ගෙන ඇතිබව පැහැදිළිවිය.<ref name="Scott2005">{{Cite journal|year=2005|title=Dental microwear texture analysis shows within-species diet variability in fossil hominins|url=|journal=Nature|volume=436|issue=7051|pages=693–695|doi=10.1038/nature03822|DOI=10.1038/nature03822|bibcode=2005Natur.436..693S|pmid=16079844|PMID=16079844}}</ref>
 
"https://si.wikipedia.org/wiki/ඔස්ට්‍රලෝපිතකස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි