"ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
103 පේළිය:
== ජන්දදායක මත විචාරණ ==
මුල් ජන්දදායක මත විචාරණ වාර්තා සහ මත විමසුම් සඳහන් කලේ, ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය මැඩ පැවැත්වීමෙහිදී පාලක රජය ලත් අතිප්‍රමුඛ සාර්ථකත්වය සහ [[2019 ශ්‍රී ලංකා පාස්කු බෝම්බ ප්‍රහාරය |2019 පාස්කු ප්‍රහාර]] තුලදී එජාප-නායකත්වය දැරුණු රජය වෙතින් ප්‍රධාන බුද්ධිතොරතුරු නොසලකාහැරීම් සිදුවූ බවට ඉන්පසුව කෙරුණු විමර්ශන තුලින් හෙළිවීම නිසාවෙන් එය කෙරෙහි සෘණාත්මක කුප්‍රකටත්වයක් ඇතිවීම යන කරුණු නිසා මැතිවරණයෙහිදී ජයග්‍රහණය ලැබීමට ජනප්‍රියත්වයක් දරන්නේ පාලක ශ්‍රීලංනිපොස බවයි.
 
== මැතිවරණ ව්‍යාපාර ==
මැතිවරණ ව්‍යාපාරය තුලදී අපේක්ෂකයන් විසින් රුපියල් බිලියන 2.2 ප්‍රමාණයක මුදලක් වියදම් කොට තිබුණු අතර, අනෙකුත් පක්ෂ සමග සංසන්දනය කෙරුණු විට සජබ විසින් වැඩි මුදලක් වැය කර තිබුණි.
 
== පසුබිම ==