"ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සටහනේ තිබු අඩුපාඩු සකසන ලදි.
ටැගය: 2017 source edit
1 පේළිය:
'''ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය''', [[ශ්‍රී ලංකා යුද්ධ හමුදාව]] තුල ඇති රෙජිමේන්තු අතරින් පැරණතිම රෙජිමේන්තුවක් වන අතර එදා මෙදා තුර සියලුම මෙහෙයුම් සදහා තම දායකත්වය ලබා දුන් රෙජිමේන්තුවකි. වත්මන වනවිට ඒකක 05 කින් සමන්විත මෙම රෙජිමේන්තුව යුද්ධ හමුදා අභිමානය හා දැනුමින් සන්නද්ධ සෙබළ කැලකගෙන් එදා මෙදා තුර සමන්විත විය. සතුරු භූමීයේදි සහොදර පාබල ඒකක හා උරෙනුර ගැටෙමින් තම ව්‍රුත්තීය රාජකාරින් මැනවින් ඉටුකරමින් හමුදා ඉතිහාසයේ ඉහළින්ම රන් අකුරින් තම රෙජිමේන්තු නාමය සනිහිටුවන් කර ගැන්මට මෙම ඒකකයට හැකි වී ඇත.
{{mergeto|ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය}}{{mergeto|Sri lanka army medical corps}}
 
== ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ==
 
''''''=== ඉතිහාසය '''''' ===
 
''''''ඉතිහාසය ''''''
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල රෙජිමේන්තු 24ක් අතුරින් සේවා බලකායක් යටතට ගැනෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අභිමානවත් බලකායකි. එදා මෙදා තුර යුද්ධ හමුදාව මුහුණ දුන් සියලු ක්‍රියාන්විත සඳහා තම අනිවාර්‍ය කැපකිරීම ඉටු කරමින් වසර සිය ගණනක් තම ඉතිහාසය වර්ණවත්ව හැඩගන්වා ඇත.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබියදී පළමු වරට 1881 වර්ෂයේදී ස්වෙච්චා පාබල හමුදාව ආරම්භ කරමින් ශ්‍රී ලාංකික සෙබළුන්ගෙන් සමන්විත ඒකකයක් ලෙස පිහිටුවන ලදී. මෙහිදී එම ඒකකයට අධාරක කණ්ඩයක් ලෙස 08 දෙනකුගෙන් සමන්විතව ගිලන් මැසි කණ්ඩායමක් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ විශ්‍රාමික ශෛලය වෛද්‍ය THS ට්‍රොට්හිල් යන වෛද්‍ය නිලධාරිගේ අණ්දීම යටතේ 1881.07.29 දින පිහිටුවන ලද අතර එය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ආරම්භය ලෙස සනිහිටුවන් කල හැක. පසුව 1948 වර්ෂයේදී ශ්‍රී ලංකාව නිදහස ලබා ගත පසු 1949.10.10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ස්ථාපිත කරන ලද අතර පසුව 1950 10 21 වන දින නිත්‍ය ඒකකයක් ලෙස 1 වන ශි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය කර්නල් HC සේරසිංහ යන නිලධාරිගෙ අණදීම යටතේ ගාලු මුවදොර පිටියේ පැරණි බ්‍රිතාන්‍ය රෝහල් පරිශ්‍ය තුල ආරම්භ කරන ලදී.
11 පේළිය:
 
* රෙජිමේන්තු මධ්‍යස්ථානය 1990.01.15 වන දින - පළමු බලකාධිපති මේජර් ජනරාල් සී තුර්යිරාජා
පළමු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම ඒ ආර් පෙරේරා
පළමු විධායක අධිකාරි මේජර් එම ඒ ඩි ගුණතිලක
පළමු රෙජිම්න්තු සැරයන් මේජර් බනි 1 ජි ආර් මුදලිරත්න