"වර්ගීකරණාත්මක අනුස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
50 පේළිය:
 
විශේෂයන්ගේ නාමය [[ද්විත්ව නාමකරණය|ද්විත්ව]] ලෙසින්ද හැඳින්වෙන අතර, එයින් අදහස් වන්නේ ලද දෙකකින් සමන්විත නාමයකි. නිදසුනක් වශයෙන්, මානව විශේෂය සඳහා සත්ත්ව විද්‍යාත්මක නාමය වන්නේ ''හෝමෝ සේපියන්ස්'' යන්න වෙයි. මුද්‍රණයෙහිදී මෙය සාමාන්‍යයෙන් ඇල අකුරෙන් දැක්වෙන අතර ඇල අකුරු නොමැති විටෙක යට ඉරි යොදා දක්වනු ලැබේ. මෙහිදී, ''හෝමෝ'' යන්න ගණ නාමය වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙහි ලොකු අකුරු වලින් ඇරඹෙයි; ''සේපියන්ස්'' යන්නෙන් විදහා දැක්වෙන්නේ විශේෂය වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙහි ලොකු අකුරෙන් ඇරඹීම සිදු නොකෙරෙයි.
 
==සත්ත්ව විද්‍යාවෙහි අනුස්ථිතීන් ==
පහත වර්ගීකරණාත්මක අනුස්ථිතීන් සඳහා අර්ථදැක්වීම් [[සත්ත්ව විද්‍යාත්මක නාමකරණය සඳහා වන ජාත්‍යන්තර කේතය]] තුල දක්වා ඇත: සුපිරිකුලය, කුලය, උපකුලය, වර්ගය, උපවරිගය, ගණය, උපගණය, විශේෂය, උපවිශේෂය.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණාත්මක_අනුස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි