"වර්ගීකරණාත්මක අනුස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
9 පේළිය:
''[[සත්ත්ව විද්‍යාත්මක නාමකරණය සඳහා වන ජාත්‍යන්තර කේතය]]'' විසින් ''අනුස්ථිතිය'' අර්ථදැක්වෙන්නේ මෙසේය: " වර්ගීකරණාත්මක ධූරාවලියකදී නාමකරණ කටයුතු සඳහා [[තක්සෝනය|තක්සෝනයක]] මට්ටම (නිද. සුපිරිකුලයක් සහ උපකුලයක් අතර පවතින සියළුම කුලයන් එකම අනුස්ථිතිය සඳහා නාමකරණ කටයුතු සඳහා භාවිතා වෙයි)."<ref>{{උපහරණය|author=ඉන්ටර්නැෂනල් කමිෂන් ඔන් සූලොජිකල් නොමෙන්ක්ලේචර්|year=1999 |title=ඉන්ටර්නැෂනල් කෝඩ් ෆො සූලොජිකල් නොමෙන්ක්ලේචර්. සතරවන සංස්කරණය |publisher=ඉන්ටර්නැෂනල් ට්‍රස්ට් ෆො සූලොජිකල් නොමෙන්ක්ලේචර් |url=http://iczn.org/iczn/index.jsp}}</ref>
 
== ප්‍රධාන අනුස්ථිතීන් ==
''[[සිස්ටේමා නතුරෙ]]'' වැනි ඔහුගේ සන්ධිස්ථාන ප්‍රකාශනයන්හී, [[කාල් ලිනායුස්]] විසින් පහත අනුස්ථිතීන්ට සීමාවූ පරිමාණයක් භාවිතා කළේය: රාජධානිය, වර්ගය, ගෝත්‍රය, ගණය, විශේෂය, සහ විශේෂයට පහළ එක් අනුස්ථිතියක්.
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|30em}}
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණාත්මක_අනුස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි