"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Shwetha විසින් ජීවීා සිට ජීවීයා වෙත පිටුව ගෙන යන ලදී
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:EscherichiaColi NIAID.jpg|thumb|right|''[[එස්ටරිකියා කෝලයි]]'' (''ඊ. කෝලයි'') යනු, [[ප්‍රොකේරියට්| ප්‍රොකේරියටයෙක්]] වන අතර, එය අන්වීක්ෂීය ඒකසෛලීය ජීවියෙකි.]]
{{වෙන්කර හඳුනාගන්න2|[[ප්‍රාණියෝ]]}}
[[ගොනුව:Amoeba (Amöbe) 01.jpg|thumb|[[ඇමිබා]] යනු ඒකසෛලීය [[යුකේරියට්ස්| යුකේරියට්සයෙකි]]]]
[[File:Fungi in Borneo.jpg|thumb|right|upright=0.8|[[බහුබීජාණු]] දිලීර සහ [[ආවෘත බීජකය|ආවෘත බීජක]] ශාක යනු විශාල බහුසෛලීය යුකේරියට්සයන් සඳහා උදාහරණ වෙති.]]
[[ජීව විද්‍යාව|ජීව විද්‍යාවෙහි]], '''ජීවියෙක්''' යනු ( [[පුරාතන ග්‍රීක|ග්‍රීක]]: ὀργανισμός, ''ඔර්ගනිස්මෝස්'' වෙතින්) [[ජීවය#ජීව විද්‍යාව|ජීවයෙහි ගුණාංග]] මූර්තිමත් කරන ඕනෑම තනි ස්ථිතියකි. එය "[[ජීව රූපයන් පිළිබඳ සමාලෝචනය |ජීව රූපයක්]]" යන්නට පර්යාය පදයකි.
 
[[වර්ගීකරණය (ජීව විද්‍යාව)|වර්ගීකරණයෙහිදී]], [[සත්ත්වයා|සත්ත්වයන්]], [[ශාකය|ශාකයන්]], සහ [[දිලීර]] වැනි [[බහු සෛලික ජීවියා|බහු සෛලිකයන්]] ලෙසින් හෝ [[ප්‍රෝටිස්ට්|ප්‍රෝටිස්ටයන්]], [[බැක්ටීරියා]], සහ [[ආකියා]] වැනි [[ඒක සෛලික ජීවියා|ඒක සෛලික]] [[ක්ෂුද්‍ර ජීවියා|ක්ෂුද්‍ර ජීවීන්]] ලෙසින් සමූහයන්ට ජීවීන් වර්ගීකරණය වෙයි.<ref>{{උපන්‍යාස පොත|last1=හයින්|first1=ආර්එස්.|title=අ ඩික්ෂනරි ඔෆ් බයලොජි |date=2008|publisher=ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය |location=ඔක්ස්ෆර්ඩ්|isbn=978-0-19-920462-5|page=461|edition=6වන}}</ref> [[ප්‍රජනනය|ප්‍රජනනය කිරීමට]], [[විකසන ජීව විද්‍යාව|වර්ධනයට සහ විකසනයට]], [[සමස්ථිතිය |පවත්වා ගැනීමට]], සහ [[උත්තේජනය (කායික විද්‍යාව)|උත්තේජනයන්ට]] කිසියම් මට්ටමක ප්‍රතිචාරයක් දැක්වීමට සියළු වර්ගයෙහි ජීවින් හට හැකියාවක් ඇත. [[විකසන ජීව විද්‍යාව|විකසනයෙහිදී]] විශේෂිත [[පටකය (ජීව විද්‍යාව)|පටක]] සහ [[ඉන්ද්‍රියය (ව්‍යුහ විද්‍යාව)|ඉන්ද්‍රියයන්]] ‌ [[සෛලමය විභේදනය|වෙනස් කොට දක්වන]] බහු සෛලික ජීවින් හට උදාහරණ ලෙසින් [[මානවයා|මානවයන්]], [[දැල්ලා|දැල්ලන්]], [[හත්ත|හතු]], සහ [[සනාල ශාකය|සනාල ශාකයන්]] දැක්විය හැකිය.
[[ගොනුව: Ericoid_mycorrhizal_fungus.jpg|thumb|එරිකොයිඩ් මයිකොහිසාල් නම් වු පුස් වර්ගයක්.]]
ජීව විද්‍යාවේ දී ජීවියෙක් යනු ඒකපුද්ගල ජීව පද්ධතියකි. ( එනම් සත්ව, ශාක, දිලීර ක්ෂුද්‍ර ජිවීන්) සමහර ආකාරවලටත් සෑම ජීව සංවිධානයක්ම උත්තේජනවලට ප්‍රතිචාර දැක්විය හැක. ප්‍රජානනය කරන , වර්ධනය වන , සිලල්ලක් ලෙස ස්ථිර බව පවත්වා ගැනීමට හැකියාව ඇතිය. සංවිධාන ඒක සෛලික හෝ මිනිසාගේ වැනි සෛල බිලියන ගණනක් පටක හා ඉන්ද්‍රියන් ලෙසට කාණ්ඩ වී ඇත. සංකීර්ණ සංවිධාන යන්න සෛල 1කට වඩා ඇත්නම් යෙදේ.
 
ජීවය හෝ ප්‍රාණය යන්නෙන් එකම දෙයක් කියැවේ.
 
ජීව සංවිධාන යන වැකිය මුලින්ම 1701 දී භාෂාවන් අතර නව අර්ථකතනය 1834 දී ඇති විය.
 
සෛල වර්ගය අනුව සංවිධාන ඉයු හෝ ප්‍රෝ කැරියෝටාවන් බවට කාණ්ඩ කල හැක. ප්‍රෝකාරියාටාවන්ගේ ප්‍රධාන රාජධානි දෙකකි. බැක්ටීරියා හා ඒකීයා ඉයුකැරියෝටාවන් මෙන් ඉහත රාජධානි සමීප නොවේ.ඉයුකාරිගෝටාවන්ගේ පටල වලින් වට වූ න්‍යෂ්ඨියක් ද, ඉන්ද්‍රයිකාද මයිටොකන්ඩ්‍රියාද , ප්ලාස්ම ද ඇති අතර ඒවා අන්තර් සහජීවනය වූ බැක්ටීරියාවෙන් ලද්දක් විය හැකි බවට සලකයි. වෛරස නම් වූ ඉයුකාරිෙයාටාවන්ගේද ඉහත කියූ අන්න්‍යෝන්‍ය සහජීවනය දැකිය හැක. දිලීර සත්ව ,ශාක , ඉයුකාරිගෝටා විශේෂ වේ. තොමස් කැපලියර්-ස්මිත් විසින් ඒකියාවන් හා ඉයුකේරියාවන් එක්ව කාණ්ඩකරමින් නියොමසුරා නම් ඒකක හඳුන්වා ඇත. ඔහු තවදුරටත් නියෝමසුරා බැක්ටීරියාවන්ගෙන් සම්බවය වූ බවට ඇත්තවශයෙන්ම බැක්ටීරියාවන් හෝ ආබවට පවසයි.
"https://si.wikipedia.org/wiki/ජීවීයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි