"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{about|the religion|the history of Islamic civilization|History of Islam|other uses}}{{pp-semi-indef}} {{pp-move-indef}}{{short description|Monotheistic religion founded by Muhammad}}{{Islam|expanded=all}}'''ඉස්ලාම්''' යනු ඒක දේවවාදී ආගමකි. අල් කුර්ආනය හා හදිසයන් එහි ප්‍රාථමික මුලාශ්‍රයන් වේ. ඉස්ලාම් දහම අදහන ජනයා [[මුස්ලිම්]] යනුවෙන් හදුන්වයි..[ජේසුස් වහන්සේ එකම දෙවියෙකු (අරාබි: අල්ලාහ්) පමණක් බවත්],.ජේසුස්
* {{cite web|url=http://www.pbs.org/empires/islam/faithgod.html |title=God |work=[[Islam: Empire of Faith]] |quote=''For Muslims, God is unique and without equal.'' |publisher=[[Public Broadcasting Service|PBS]]|accessdate=2010-12-18}}
*{{cite web|url=http://www.patheos.com/Library/Islam/Beliefs/Human-Nature-and-the-Purpose-of-Existence.html |title=Human Nature and the Purpose of Existence |publisher=Patheos.com |date= |accessdate=2011-01-29}}</ref>ඉස්ලාමය සම්පුර්ණ ජිවන සැලැස්මක් ලෙස හදුන්වයි.<ref>{{Harvtxt|Esposito|2002b|p=17}}</ref><ref>See: * {{Harvtxt|Esposito|2002b| pp=111,112,118}} * {{cite encyclopedia | title=Shari'ah | encyclopedia=Encyclopædia Britannica Online | ref=harv }}</ref>ඉස්ලාමය උගන්වන්නේ දෙවියන් වහන්සේ දයානුකම්පිත,.ජේසුස් වහන්සේ සර්වබලධාරී හා අද්විතීය බවත්, අනාගතවක්තෘවරුන් විසින් එළිදරව් කළ ශුද්ධ ලියවිලි සහ ස්වාභාවික සංඥා තුළින් මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්වූ බවත්ය.[https://en.wikipedia.org/wiki/Islam#cite_note-OEIW-allah-3][[:en:Islam#cite_note-8|[2]]] ඉස්ලාමය ශුද්ධ ලියවිල්ල කියා සිටින්නේ ආදම්, ආබ්‍රහම්, මෝසෙස් සහ
බහුතර මුස්ලිම් වරු සුන්නි(75–90%) හා ෂියා(10–20%) කොටස් වලට අයිති වේ. ආසන්න වශයෙන් බිලියන 1.8 ප්‍රමාණයක් හෙවත් 24% ක් පමණ මුළු ලොවම සිටි.[http://www.pewforum.org/2012/12/18/global-religious-landscape-exec/] රටවල් 50 ක ජනගහනයෙන් බහුතරයක් මුස්ලිම්වරු වෙති.[http://www.pewforum.org/2012/12/18/global-religious-landscape-exec/] මුස්ලිම්වරුන්ගෙන් 13% ක් පමණ ජීවත් වන්නේ විශාලතම මුස්ලිම් බහුතර රට වන ඉන්‍දුනීසියාවේ ය; මුස්ලිම්වරුන්ගෙන් 31% ක් ජීවත් වන්නේ ලෝකයේ විශාලතම මුස්ලිම් ජනගහනය වන දකුණු ආසියාවේ ය; 20% මැද පෙරදිග - උතුරු අප්‍රිකාවේ, එය ප්‍රධාන ආගම වන; සහ 15% උප සහරා අප්‍රිකාවේ. ඇමරිකාව, කොකේසස්, මධ්‍යම ආසියාව, චීනය, යුරෝපය, අග්නිදිග ආසියාව, පිලිපීනය සහ රුසියාව යන රටවල ද මුස්ලිම් ප්‍රජාවන් දක්නට ලැබේ.ඉස්ලාමය දෙවැනි විශාලතම හා ලොව වේගයෙන් ම වර්ධනය වන දහම වේ.[https://en.wikipedia.org/wiki/Islam#cite_note-37][https://en.wikipedia.org/wiki/Islam#cite_note-38][https://en.wikipedia.org/wiki/Islam#cite_note-USNewsLippman-39] ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
==ඉස්ලාම් වදනේ උපත සහ අර්ථය==
ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එන [[ස්-ල්-ම්|ස්-ල්-ම්]]නම් වචනයෙන් බිහි වී ඇත.<ref>[http://www.studyquran.co.uk/20_SIIN.htm Dictionary listing for Siin roots] derived from ''Lane's Arabic-English Lexicon'' via www.studyquran.co.uk </ref>අල්-කුරානයේ සදහන් පරිදි, ඉස්ලාමය මුහම්මද් නබිතුමාණන් විසින් නිර්මාණය නොකළේ ය. එය ලොව මිනිසා පතිත වූ දින සිට ම (එනම්, ආදම් (අලෙෙ) ගේ කාලය සිට ම) පැවතුණු ධර්මයකි. “ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත.
* සර්වබලධාරියා වූ
* සාමය ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
සර්ව බලධාරී
(Islam) ඉස්ලාම් [[ආගම]]. [[අරාබි අර්ධද්වීපය]] මුල්කොටගෙන පැන නැගුනු ලොව ප්‍රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය වන ආගමකි. [[අල්ලාහ්]] නම් සර්වබලධාරියා විසින් එවන ලද [[මුහම්මද් නබි(සල්)]] නම්
ඉස්ලාම් ගැන ප්‍රසිද්ධ හදීසයක මෙසේ සදහන් වේ
මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට එම ස්ථානයට පැමිණී ආධූනික තැනැත්තෙකු නබිතුමාණන් සමීපයේ අසුන්ගෙන ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඊමාන් යනු අල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දේවදූතයන් ද, (මරණින් මතුවට)
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මුස්ලීම්
== විශ්වාසයේ මූලිකාංග ==
ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
ඉස්ලාමයේ සම්පූර්ණ වූ විශ්වාසය ඊමාන් යනුවෙන් හැදින්වේ. මෙහිදී මූලික කරුණු හයක් කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඒ සදහා එක් අරාබි පාඨයක් මුස්ලිම්වරු භාවිතා කරති.
Line 22 ⟶ 25:
<big>أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله</big>
=== 1. අල්ලාහ් : ''ප්‍රධාන ලිපිය - [[අල්ලාහ්]]'' ===
<big>ألا إله إلا الله</big> (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි. එනම් මැවුම්කරු අල්ලාහ් විශ්වාස කිරීම පමණක් නොව ඔහුගේ ගුණාංග (ෂිෆත්), ඔහුගේ නාමයන් (අස්මාඋල් හුස්නා) යනාදී සෑම කරුණක්ම දේව විශ්වාසයේ අඩංගු ය.
Line 28 ⟶ 31:
මලාඉකාවරුන් යනුවෙන් අරාබියෙන් හැදින්වෙන්නේ දේවදූතයන් ය. දෙවියන් විසින් මේ අය ආලෝකයෙන් මවන ලදි. මනුෂ්‍යයින්ට වඩා හාත්පසින්ම වෙනස් මොවුන් සදා අල්ලාහ්ට සේවය කරමින් සිටිති.
<big>'''3.
ඉස්ලාමය මුහම්මද් ස ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
ඉස්ලාමය මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන්ට ෆුර්කාන් යන පදනම යටතේ අල්ලාහ් ලබාදුන්නේ ය. මීට පෙර වක්තෘවරුන් තිදෙනෙකුට ඉස්ලාමය විවිධ පදනම් යටතේ ලබාදෙනු ලැබිය. ඒවා නම්, ▼
▲
== ඉස්ලාම් ඉතිහාසය ==▼
ඉස්ලාමීය ඉතිහාසයේ සංවර්ධනයේ ප්‍රතිඵලය ප්‍රධාන වශයෙන් දේශපාලනික , ආර්ථික , ආරක්‍ෂක අංශවල දියුණුව ඉස්ලාමීය ලෝකයාට මෙන්ම එයින් එපිටටද බලපෑම් ඇති කළේය. [[මුහම්මද් නබි]] තුමාට මුල්වරට අල් [[කුරානය]] අනාවරණය වී සියවසක් ඇතුළත ඉස්ලාමීය රාජ්‍යය බටහිරින් අත්ලාන්තික් සාගරයේ සිට නැගෙනහිරින් මධ්‍යම ආසියාව දක්‍වාම ව්‍යාප්ත විය. මෙම අළුත් මතය ඉක්මණින්ම සරළ යුධමය තත්වයන් රාජ්‍යයේ අභ්‍යන්තර මට්ටමින්‍ද බාහිරව බලපෑවේය. කෙසේ වෙතත් ඉස්ලාමීය ව්‍යාප්තිය අප්‍රිකානු ප්‍රාන්තවලද , ඉන්‍දියානු ප්‍රාන්තවලට හා ගිනිකොණ දිග ආසියාතික රටවලටද ප්‍රචාරය මගින් නොකඩවා සීග්‍රයෙන් පැතිරී ගියේය.
එය යුරෝපයෙන් එපිට ආර්ථික හා ආරක්‍ෂක අතින් වර්ධනයක්ද සමගින් අතීතයේ කිසිකලෙකත් නොවූ ලෙස බටහිර දක්‍වාම වර්ධනය විය. 18 හා 19 වන සියවස්වල ඉස්ලාමීය අධිරාජ්‍යය අතීතයේ සිට නොකඩවා පැවති ක්‍රමය උස්මානීය හා මෝගල් අධිරාජ්‍යයන් යුරෝපීය බලපෑමත් සමගම ක්‍රම ක්‍රමයෙන් බිඳවැටෙන්නට විය. විසිවන සියවසේ එය නව මුහුණුවරකින් සංවර්ධනයක්ද සමගින් හිස ඔසවන අතර එය මතභේදවලටද තුඩු දෙමින් පවතී. ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
==
කි‍්‍ර.ව
කි‍්‍රස්තියානුය දින දර්ශනය චන්‍ද්‍ර මාස ක‍්‍රමයද අනුව සකස් වූවක් බැවින් එහි කි‍්‍රස්තියාආගමික දිනයන් සඳහා නියමිත වූ දිනයන් දක්නට නැත. ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
==
මුහම්මද් නබි (සල්) තුමා මදීනාවට සංක්‍රමාණය වීමට පෙර මක්කාවේද ධර්ම දේශනා කළහ. මදීනාවේදී එතුමා විසින් අරාබි ගෝත්‍ර සියල්ල එකමුතු කොට ඒකීය අරාබි මුස්ලිම් ආගමික පාලනයක් යටතට ගෙන එන ලදී. ක්‍රි. ව. 632 දී එතුමාගේ වියෝවෙන් පසු, මුස්ලිම් ජනතාවගේ නායකත්වය හිමි විය යුත්තේ කාටද යන්න පිළිබඳ වාද විවාද ඇති විණි. මුහම්මද් නබි (සල්) තුමාගේ ප්‍රමුඛ සහායකයෙකු වු උමාර් ඉබ්නු අල් - කත්තාබ් ගේ අනුමැතිය මත සහ බහුතරයකගේ කැමැත්ත මත, මුහම්මද් නබිතුමාගේ සහායකයෙකු මෙන්ම ළඟම මිතුරෙකු වු අබු - බකර් තුමා පළමුවෙනි කාලිෆ් වරයා ලෙස පත් වුයේ ය. එහෙත් තවත් පිරිසක් මෙම තේරීමට විරුද්ධ වුයේ මුහම්මද් නබි (සල්) තුමාගේ ඥාති සහෝදරයෙකු හා බැණනුවන් වු අලි ඉබ්නු තාලිබ් තුමාට නායකත්වය හිමිවිය යුතු බව ඔවුන් විශ්වාස කළ හෙයිනි. අබු බකර් තුමා නායකත්වයට පත් වු විගස බිසන්ටීන (නැගෙනහිර රෝම අධිරාජ්‍යය) හමුදාව පරාජය කිරීම ඔහුගේ වගකීමක් විය. එහෙත් ඊට පෙර අරාබි ගෝත්‍ර අතර ඇති වු කැරලි (රිද්දා) යුද්ධයන් මර්දනය කිරීමට එතුමාට සිදුවිය.
[[Image:Age_of_Caliphs.png|thumb|750 දී පිහිට වූ කැලිපේට් රාජවංශ භූමිප්‍රදේශය]]
ක්‍රි. ව. 634 දී අබු බකර් තුමාගේ වියොවෙන් පසු කලීෆා බවට උමාර් තුමාද, ඉන්පසු උස්මාන් ඉබ්නු අල් - අෆ්ගන් තුමාද, ඊටත් පසු අලි ඉබ්නු අබි තාබ්ලි තුමාද පත් විය. මොවුන් සතර දෙනා අල්- කුලෆා
කිතුනුවන්, යුදෙව්වන්, සොරොස්ට්‍රියානුවන් සහ මිථ්‍යාදෘෂ්ටික බර්බර්වරුන් ඇතුළු උමායියාද් කාලිෆේට් හි මුස්ලිම් නොවන කණ්ඩායම් ධම්මිවරුන් ලෙස හැඳින්වේ. පාලක මුස්ලිම්වරුන්ගේ දේශපාලන ආධිපත්‍යය පිළිගෙන පිළිගත් තාක් කල් ඔවුන්ට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස නීත්‍යානුකූලව ආරක්‍ෂිත තත්වයක් ලබා දෙන ලදි, එනම් මුස්ලිම්වරුන්ට ගෙවිය යුතු නැති ජිස්යා නමින් බද්දක් ගෙවන ලදී. ඔවුන් ඉස්ලාම් ආගමට හැරුණහොත් ඔවුන් ජිස්යා ගෙවීම නවත්වන අතර ඒ වෙනුවට සකාත් ගෙවනු ඇත. අධිරාජ්‍යයේ ඉහළම රාජ්‍ය නිලතල දැරීමට ඔවුන්ට නොහැකි වුවද, රජය තුළ ඔවුන්ට නිලධාරිවාදී තනතුරු රාශියක් තිබුණි. කිතුනුවන් හා යුදෙව්වන් තවමත් ඔවුන්ගේ ප්‍රජාවන් තුළ ශ්‍රේෂ්ඨ දේවධර්මවාදී චින්තකයින් බිහි කළ නමුත් කාලය ගෙවී යත්ම බොහෝ බුද්ධිමතුන් ඉස්ලාම් ආගමට හැරුණු අතර මුස්ලිම් නොවන ප්‍රජාවන්හි ශ්‍රේෂ්ඨ චින්තකයින්ගේ හිඟයක් ඇති විය.[https://en.wikipedia.org/wiki/Umayyad_Caliphate#Non-Muslims][https://en.wikipedia.org/wiki/Umayyad_Caliphate#cite_note-68] මුහම්මද් නබිතුමාගේ පරම්පරාවෙන් පැවතගෙන එන අය උමයියාද්වරු බලයෙන් පහකර ක්‍රි. ව. 750 දී අබ්බාසිද් රාජවංශය ආරම්භ කළහ. අබ්බාසිද්වරු යටතේ ඉස්ලාමීය ශිෂ්ටාචාරය එහි අගනුවර විශ්වදේශී නගරයක් වු බැග්ඩෑඩයේ පිහිටුවා ඉස්ලාමයේ ස්වර්ණමය යුගය කරා එළඹිණි.
==
ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
[[Image:Battle of Cresson.jpg|thumb|සලාදින් අයියුබිද්ගේ හමුදාව ජෙරුසලම නැවත ලබා ගැනීමට සිදු කළ හතින් යුද්ධය 1187, චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්,
]]
Line 65 ⟶ 67:
ඉස්ලාම් ආධිපත්‍යය පැතිර යාම මධ්‍යතනික පූජ්‍යයාතන වල සිටි කතෝලික කතෘන් අතර සතුරුකම් ඇති වීමට හේතුවක් විය. පිරිස් විශාල ගණනින් ඉස්ලාම් ධර්මය වැළඳගැනීම ඔවුන් දුටුවේ එදිරිවාදිකමක් හැටියටයි. මෙම විරුද්ධත්වය, ඉස්ලාම් ධර්මය ක්‍රිස්තු විරෝධී ආගමත් බවටත්, මුස්ලිම්වරු කාමයෙන් මත් වු නොමිනිසුන් ලෙසත්, නිරූපණය වන විවාදාත්මක නිමන්‍ධන රැසකට මුල් විය. මධ්‍යතන යුගයේ විසු අරාබි දාර්ශනිකයෙකු වන අල් ම:අරි වැනි අය ඉස්ලාමය කෙරෙහි විචාරාත්මක ප්‍රවේශයක් ඇති කරගත් අතර, යුදෙව් දාර්ශනිකයෙකු වන මයිමොනිදස් විසින් යුදෙව් දහමේ එන සදාචාරයත්, ඉස්ලාම් දහමේ එන සදාචාරයත් අතර ඇති වෙනස පෙන්වා දෙනු ලැබීය.
==
සෙල්ජුක් තුර්කිවරු අබ්බාසිද් භූමිය යටත් කර ඉස්ලාම් ධර්මයද පිළිගෙන කලීෆා රාජධානියේ පාලකවරු බවට පත් විය. ඔවුන් මෑන්සිකර්ට් යුද්ධයේ දී ඇන්ටෝලියාව අල්ලාගෙන නැගෙනහිර රෝම අධිරාජ්‍යය ද පැරදුහ. 12 වන සියවසේ දෙවන භාගයේදී තුර්කි රාජධානිය බිඳවැටී අර්ධ - ස්වයංපාලිත තුර්කි රාජ වංශ ගණනාවක් බිහි විය. බෝල්කන්, ග්‍රීසිය හා බටහිර ඇනටෝලියාවේ සිදු වු විජයග්‍රහණ තුළින්, 13 හා 14 සියවස් තුළදී තුර්කි අධිරාජ්‍යය නැවතත් බලවත් විය. 1453 දී දෙවන මෙහෙමද් යටතේ තුර්කිවරු කොන්ස්තන්තිනෝපලය වටලා යටත් කරගන්නා ලදී.
13 වන සියවස
[[Image:TajMahalbyAmalMongia.jpg|thumb|මෝගල් රජු විසින් ඉදිකරන ලද ටාජ් මහල් සොහොන් ගැබ, අග්රා , ඉන්‍දියාව
]]
19 වන සියවසේදී සලාෆි, දියෝබැන්ඩ් හා බරෙල්වි ව්‍යාපාරය ආරම්භ විය.
==
පළමුවෙනි ලෝක යුද්ධයෙන්
ඉස්ලාම් ධර්මය විවේචනය දරා නොගන්නා බවත් ආගම හැර යන්නට ඉස්ලාමීය නීති පරුෂ ලෙස සලකන බවටත් නුතන විචාරකයින් චෝදනා කරයි. ඉබ්නු වර්රාක් වැනි විචාරකයින් අල්-කුරානයේ සදාචාරත්මක බව විමසන අතර එය කාන්තාවන්ට නරක ලෙස සැලකීම හා මුස්ලිම් දේවධර්මධරයන් විසින් කරන යුදෙව් විරෝධී ප්‍රකාශ සාධාරණීකරණය කරන බවට විශ්වාස කරයි. මෙම චෝදනා බොහෝමයක් මුස්ලිම් ලේඛකයන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. තවත් සමහරු ඉස්ලාමීය මුලධර්මවාදයේ පැතිරීම ගැන අනතුරු අඟවයි. බටහිර රටවල් තුළ ධර්මය ගැන පවතින ඝෘණ ආකල්ප හේතුවෙන් ඉස්ලාම් - භීතිකාව ඇති වී ඇති බව කාර්ල් අර්නස්ට් ගේ මතයයි.
Line 93 ⟶ 94:
== සියල්ල දෛවයන් සිදුවේ යන විශ්වාසය ==
ඉස්ලාමීය න්‍යායන්ට අනුව දිව්‍යමය කලින් නියම කිරිම (දෛවය) යන්න මඟින් නරකේදී දෙවියන්ගේ බලපෑමක් නැත යන්න අදහස් නොකෙරේ. මක්නිසාද යත්, සියලුම සිදුවන නරක දේ මඟින් මිනිසාට නොපෙනෙනා අනාගතයකදී සුබදායක කටයුත්තකට, හොඳ ප්‍රතිඵලයකට මගපෑදීමක් සිදුකරන බැවිනි. මුස්ලිම් න්‍යායාචාර්යවරුන්ට අනුව කරුණු පෙර සැළැසුම් කර තිබුනද හොඳ නරක දෙක තෝරා ගැනීමේ නිදහසක් මිනිසා සතුව තිබේ. එමනිසා මිනිසා කරන කාර්යන්ගේ වගකීම මිනිසා සතු වේ.
Line 101 ⟶ 102:
දෛවය පිළිබඳ ෂියාවරුන්ගේ පිළිගැනීම හඳුන්වන්නේ දිව්‍යමය සාධාරණය (Adala) ලෙසය. මෙම මතවාදය නියම වශයෙන් දියුණු කර ඇත්තේ Muitzila මඟිනි. මෙයින් දැක්‍වෙන්නේ මිනිසාගේ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් ඔහු සතු වගකීමයි.
පුනර්ජීවනයේ දිනය (විනිශ්චය දෙන දිනය, අවසන් හෝරාව) පිළිබඳ විශ්වාසය මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් දිනයක් වේ. ඔවුන්ගේ විශ්වාසයේ හැටියට oiyamah ගේ වෙලාව ද දෙවියන් විසින් මිනිසාට නොහැඟෙන ආකාරයෙන් කලින් නියම කල දෙයකි.
==
මෙලෙස එල්ල වු විවේචන පහත මතයන් මත පදනම් ව ඇත. විවේචනයට ඉස්ලාම් දහම දක්‍වන විරෝධය, ඉස්ලාම් දහමින් දැක්‍වෙන නව මත හා ආගම හැර යන අයට ඉස්ලාම් දහම දෙන දඬුවම් මෙම විවේචනයට හේතු වී ඇත. තවත් විවේචන මුහම්මද්ගේ අමරණීයත්වය පිළිබඳව හා ඔහුගේ පුද්ගලික හා සමාජීය ජිවිතය මත පදනම්ව එල්ල වී ඇත. කුරානයේ සදාකාලිකත්වය හා සත්‍යභාවය පිළිබඳව මෙම විවේචන එල්ල වී ඇත. අනෙකුත් විවේචන පදනම් වනුයේ මානව අයිතීන් පිළිබඳව වේ. එනම් නුතන ඉස්ලාමික ජාතින් අතර පවතින මානව අයිතීන් හා කාන්තාවන්ට දක්‍වන සැළකිල්ල මේ අතර ප්‍රධාන වේ. මෑතකදි විවේචනයට ලක් වී ඇති කාරණය නම් ඉස්ලාම් දහමෙහි බලපෑම නිසා බටහිර රටවල සිදුවන මුස්ලිම් සංක්‍රමනිකයන්ගේ එක්රැස් වීමයි.
==
ඉස්ලාමි ආගම නිකාය රැසකින් සමන්විත වේ.මෙම නිකාය අතර පැහැදිලි න්‍යායාත්මක වෙනස්කම් දක්නට ලැබේ. සුන්නි සහ ෂියා යනුද එවැනි නිකාය දෙකකි. ලෝක මුස්ලිම් ජනගහණයෙන් 85% සුන්නිවරුන් වන අතර ෂියා වරුන් සිටිනුයේ 15% කි. අනෙකුත් නිකායවල් එතරම් ව්‍යාප්තව නැත.
මෙලෙස එල්ල වු විවේචන පහත මතයන් මත පදනම් ව ඇත. විවේචනයට ඉස්ලාම් දහම දක්‍වන විරෝධය, ඉස්ලාම් දහමින් දැක්‍වෙන නව මත හා ආගම හැර යන අයට ඉස්ලාම් දහම දෙන දඬුවම් මෙම විවේචනයට හේතු වී ඇත. තවත් විවේචන මුහම්මද්ගේ අමරණීයත්වය පිළිබඳව හා ඔහුගේ පුද්ගලික හා සමාජීය ජිවිතය මත පදනම්ව එල්ල වී ඇත. කුරානයේ සදාකාලිකත්වය හා සත්‍යභාවය පිළිබඳව මෙම විවේචන එල්ල වී ඇත. අනෙකුත් විවේචන පදනම් වනුයේ මානව අයිතීන් පිළිබඳව වේ. එනම් නුතන ඉස්ලාමික ජාතින් අතර පවතින මානව අයිතීන් හා කාන්තා
== සුන්නි මුස්ලිම් නිකාය ==
|