"සූරිය ගුණසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළු ප්‍රවර්ගය:ශ්‍රී ලාංකිකයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
 
42 පේළිය:
 
1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල ( 1948-1958 ) සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයෙනි(1956). ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සිංහල,ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලබා මුල්ම රැකියාව ලෙස ගුරුවෘත්තියට පිවිසුණි. පසුව 1969 ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය.
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකිකයෝ]]
"https://si.wikipedia.org/wiki/සූරිය_ගුණසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි