"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
37 පේළිය:
එය යුරෝපයෙන් එපිට ආර්ථික හා ආරක්ෂක අතින් වර්ධනයක්ද සමගින් අතීතයේ කිසිකලෙකත් නොවූ ලෙස බටහිර දක්වාම වර්ධනය විය. 18 හා 19 වන සියවස්වල ඉස්ලාමීය අධිරාජ්‍යය අතීතයේ සිට නොකඩවා පැවති ක්‍රමය උස්මානීය හා මෝගල් අධිරාජ්‍යයන් යුරෝපීය බලපෑමත් සමගම ක්‍රම ක්‍රමයෙන් බිඳවැටෙන්නට විය. විසිවන සියවසේ එය නව මුහුණුවරකින් සංවර්ධනයක්ද සමගින් හිස ඔසවන අතර එය මතභේදවලටද තුඩු දෙමින් පවතී.
 
==ඉස්ලාම් දින දර්ශණයදර්ශනය==
කි‍්‍ර.ව 622 ඉස්ලාම් ආගමේ ආරම්භය ලෙස සලකන අතර, එය ඉස්ලාමීය දින දර්ශණයේදර්ශනයේ පළමු වසර ලෙස සටහන් වේ. මෙය කැලිෆ් උමාර් විසින් නිර්මාණය කරන ලද වසර තිහක චක‍්‍රයකින් සමන්විත දින දර්ශණයකිදර්ශනයකි. මෙම වසර තිහ දවස් 354 සහිත සාමාන්‍ය අවුරුදු දහනවයකින් ද දවස් 355 සහිත අධික අවුරුදු එකොලහකින්ද සමන්විතවේ. මෙම දිනදර්ශණයේදිනදර්ශනයේ ශතවර්ෂයක් කි‍්‍රස්තියානු දිනදර්ශණයකදිනදර්ශනයක අවුරුදු 97 කට සමානය.
 
ඉස්ලාමීය දින දර්ශණයදර්ශනය චන්ද්‍ර මාස ක‍්‍රමයද අනුව සකස් වූවක් බැවින් එහි ආගමික දිනයන් සඳහා නියමිත වූ දිනයන් දක්නට නැත.
 
== කාලීෆා රාජධානියේ නැගීම (ක්‍රි. ව. 632 -750) ==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි