"බන්ධනාගාරගතවු කාන්තාවන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
61 පේළිය:
නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනය පිරිමි ජනගහනය අතර පමණක් නොව කාන්තා ජනගහනය අතරද ව්‍යාප්තව ඇත. ලෝක ජනතාවගෙන් මිලියන 120 ක් මත්ද්‍රව්‍ය භාවිතයට අවතීර්ණ වී ඇති අතර වර්ෂයකට 123,000 ත් වඩා වැඩිප‍්‍රමාණයක් මරණයට පත් වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් මිලියන 2105 ක් දුම්බීමට ඇබ්බැහි වී ඇත.කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය දුර්භාවිතය දකුණු දිග ආසියාව තුළ වැඩිවෙමින් පවතී. ඉන්දියාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තා අනුපාතය පහළ මට්ටමක පැවතිය ද ලිංගික වෘත්තිකයින් සේවයේ නියැළෙන ඒ ආශ‍්‍රිත ව්‍යාපාර පවතින ප‍්‍රදේශවල බහුලව දක්නට ඇත.
බංගලාදේශය හා නේපාලය තුළ ද මතුවන ප‍්‍රශ්නයක් ලෙස මෙය හඳුනාගත හැකි අතර දුර්භාවිතයේ යෙදෙන වැඩි කොටසක් ගෝත‍්‍රික සහ වතු වගා කරන කාන්තාවන් ය. කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය මනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක සහ සමාජමය ආදී පැතිකඩකි. ඉන්දියාවේ නගර 33 ක් ආශ‍්‍රයෙන් කරන ලද සමීක්‍ෂණයකදී පැහැදිලි වූයේ ගෝවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය දුර්භාවිතය ඉහළ මට්ටමක පැවතී බවයි. එය පිරිමින් හා කාන්තාවන් අතර සංසන්දනයේදී 20.1 අනුපාතිකයකින්විය. මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැඩි වශයෙන් කාර්මික සේවකයින් හා පැල්පත් වාසීන් අතර හඳුනා ගත හැකිය.{{Citation needed|date=මාර්තු 2020}}
 
==ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ ප‍්‍රවණතාවයන්==
"https://si.wikipedia.org/wiki/බන්ධනාගාරගතවු_කාන්තාවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි