"හරිතාගාර ආචරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 175.157.100.229 (talk) to last revision by Lee. (TW)
→‎හරිතාගාර වායුන්: include charges since the text is discussing them
62 පේළිය:
 
කාබන් ඩයොක්සයිඩ් යනු රේඛීය අණුවකි. නමුක් කම්පනය නිසා සහ අණු අතර ගැටුම් නිසා මෙහි [[ධ්‍රැවිය ආරෝපණයක්]] ප්‍රේරණය වේ. මේ නිසා කාබන් ඩයොක්සයිඩ් අණු වලට අධෝරක්ත කිරණ විමෝචනය හා අවශෝෂණය කිරීමේ හැකියාව ලැබී ඇත. අණු සංඝට්ඨනය වීමේදි අවශෝෂණය කරගත් මෙම ශක්තිය තාපය ලෙස අවට වායුන්ට පිට කරයි. තවද මෙම අණුක ගැටුම් මගින් කාබන් ඩයොක්සයිඩ් උත්තේජිත අවස්ථාවට පත්වේ. කාමර උෂ්ණත්වයේදි පවා කාබන් ඩයොක්සයිඩ් වලින් 5% ක් පවතින්නේ උත්තේජිත අවස්ථාවේය.
[[Image:CO2 Polarization V.png1.svg|thumb|left|]]
 
කාබන් ඩයොක්සයිඩ් අණුවලට කම්පනය විය හැකි තවත් ආකාර දෙකකි. ඒ සමාකාර සහ විෂමාකාර ලෙසය. නමුත් මෙම අවස්ථා දෙකහිදීම අධෝරක්ත කිරණ පිටවීමක් සිදුනොවේ.
"https://si.wikipedia.org/wiki/හරිතාගාර_ආචරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි