"අර්ට්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
45 පේළිය:
==විද්‍යාත්මක විශ්ලේෂණය ==
මළ සිරුර සවිස්තර ලෙසින් පරික්ෂා කොට, මිනුම් කොට, [[එක්ස්-කිරණ]] වලට භාජනය කොට සහ කාල නිර්ණය කෙරිණි. පටක සහ අන්ත්‍රයෙහි අන්තර්ගතය මෙන්ම දේහය සමග හමුවූ අනෙකුත් දේ අන්වීක්ෂ අනුසාරයෙන් පරික්ෂා කෙරිණි. [[සන් මත්තේව් සටන]] (1918) තුලදී මිය ගිය [[ඔස්ට්‍රියා-හන්ගේරිය|ඔස්ට්‍රෝ-හන්ගේරියානු]] සොල්දාදුවන් තිදෙනෙකුගේ හිමායිත දේහයන් 2004 අගෝස්තු මාසයෙහිදී [[ට්‍රෙන්ටීනො]] හී [[පුන්ටා සන් මත්තේව්]] කන්දෙහිදී සොයා ගන්නා ලදි. එක් දේහයක් කෞතුකාගාරයක් වෙත යවන ලද්දේ, පරිසරය විසින් එහි සංරක්ෂණයට බලපෑවේ කෙලෙසද යන්න පිළිබඳ පර්යේෂණ සිදු කිරීමෙන් අර්ට්සිගේ අතීතය පිළිබඳ තොරතුරු හෙළිවනු ඇතැයි යන බලාපෙරොත්තුව ඇතිවය. <ref>{{උපහරණය|title=වර්ල්ඩ් වෝ වන් බොඩීස් ආ ෆවුන්ඩ් ඔන් ග්ලැසියර් |url=http://news.bbc.co.uk/1/hi/world/europe/3592268.stm|publisher=බීබීසී නිවුස්|date=23 අගෝස්තු 2004|url-status=live|archiveurl=https://web.archive.org/web/20060630025333/http://news.bbc.co.uk/1/hi/world/europe/3592268.stm|archivedate=30 ජූනි 2006|df=dmy-all}}</ref>
 
===දේහය===
[[ගොනුව:OetzitheIceman-glacier-199109a.jpg|thumb|250px|1991 සැප්තැම්බරයෙහිදී දේහය සොයා ගැනීමෙන් පසුව, අර්ට්සි නම් අයිස්මිනිසා ග්ලැසියරයෙහි හිමායිතව සිටියදී, හෙල්මුට් සයිමන් විසින් ඡායාරූප ගත කරනු ලද අයුරු|alt=Ötzi the Iceman half uncovered, face down in a pool of water with iced banks]]
<!-- Commented out: [[File:OetzitheIceman-glacier-199109b.jpg|thumb|250px|Another early photograph of the body before its removal from the ice|alt=Another picture of the Iceman from other side, now exposed to just below the waist with the arms partially exposed]] -->
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/අර්ට්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි