"ශ්‍රී ලංකාවේ සිනමාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
225 පේළිය:
==පෙරමුනේ සිටින නළුවන් හා නිළියන් ==
 
ප්‍රථම සිංහල චිත්‍රපටයවූ කඩවුන පොරොන්දුවේ නළු නිළි යුවල වූ රුක්මණී දේවි හා එඩී ජයමාන්න යන දෙදෙනා ප්‍රථමයෙන් රට තුල ප්‍රසිද්ධිය ලැබගෙන පසුවූහ. ඔවුහු මිණේවාමිණර්වා නාට්‍ය කණ්ඩායමේ (Minerva group) සාමාජිකයින් වශයෙන් එක්තරා ප්‍රසිද්ධියක් ලබා සිටියහ. එය චිත්‍රපට වලට අවතීර්න වීමටද සාධක විය. ඔවුහු 1950 සහ 1960 දශක තුල චිත්‍රපට වල රඟපෑමේ නියුතුව සිටියහ.
 
1960දී [[ගාමිණී ෆොන්සේකා]] ඓතිහාසික චිත්‍රපටයක්වූ ''සන්දේශය'' චිත්‍රපටයෙන් ඉදිරියට එන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා '''ආනන්ද ජයරත්න''' වුවද, ගාමිණී ෆොන්සේකා ඔහුව අභිබවා, ඔහුගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉදිරියට එන ලදී. ෆොන්සේකා ඔහුගේ ඊ ලඟ චිත්‍රපටය වූ ''රන්මුතු දූවෙන්'' ප්‍රසිද්ධ නිළි '''ජීවරාණී කුරුකුලසූරිය''' සමගින් ඔහුගේ දක්ෂම රඟපෑම ඉදිරිපත් කරන ලදී. ගාමිණී ෆොන්සේකාගේ වෙනත් ප්‍රධාන චිත්‍රපට වූයේ, ''ධීවරයෝ'', ''අදට වැඩිය හෙට හොඳයි'' සහ ''චන්ඩියායි''.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_සිනමාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි