"නාලන්දා විශ්වවිද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removing "Nalanda_University_Logo.png", it has been deleted from Commons by JuTa because: No permission since 20 April 2015.
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
55 පේළිය:
 
 
== '''නාලන්දා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම,වර්ධනය හා වර්ධනයඅධයාපන ක්‍රමය''' == ,,,
යුරෝපයේ පිහිටුවන ලද ප්‍රථ්ම විශ්වවිද්‍යාලය බෝලෝඤ්ඤාවයි.එය 12 වන සියවසයේ අරඹන ලද්දකි.ආසියාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය නාලන්දාවයි.එය 5 වන සියවසයේ අරඹන ලද්දකි. මේ අනුව
ලෝකයේ ප්‍රථම වරට විශ්වවිද්‍යාලයක් බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ බෞද්ධ භික්ෂුන්ටය.
 
බෞද්ධන්ගේ ජන්ම භුමිය වන මධ්‍ය මණ්ඩලයේ භක්තියර් පුරයේ නාලන්දා නම් ස්ථානයේ පිහිටුවන ලද බැවින් නාලන්දා යන නම යොදා ඇත.බුදුන් වහන්සේ කිහිපවිටකම එම ප්‍රදේශයට
ඓතිහාසික මුලාශ්‍රවලට අනුව නාලන්දා විශ්ව විද්‍යාල ක්‍රි. පු. 450 දී කුමාරගුප්ත ඇතුළු ගුප්ත අධිරාජ්‍යයේ අනුග්‍රහයෙන් ආරම්භ විය.
වැඩම කල බව දැක්වෙන අතර එම කාලවකවානුව තුල ඉතාමත් සශ්‍රිකව පැවැති ප්‍රදේශයක් වශයෙන්ද හැදින්වේ.නාලන්දාව පිහිටි ස්ථානයේ ප්‍රථම වරට බෞද්ධ ආරාමයක් ඉදිකරන ලද්දේ ධර්මාශෝක රජු විසිනි.නාලන්දාවේ ආරම්භය ශක්‍රාදිත්‍ය රාජ්‍ය සමයයි.මෙහි
උන්නතිට බුද්ධ ගුප්ත, තථාගත ගුප්ත, බාලාදිත්‍ය ආදී රජවරු විශේෂ අනුග්‍රහයක් දක්වා ඇත බාලාදිත්‍ය රජ පුත් වික්‍රමාදිත්‍ය රජු විසින් සුවිශාල ප්‍රාසාදයක් ඇතුළු ගොඩනැගිලි රැසකද සියලු ගොඩනැගිලි වටකොට දොරටු සහිත දර්ශනීය ප්‍රාකාරයක්ද ඉදි කරන ලදි.රජවරු කිහිපදෙනකු වරින් වර විද්‍යාලයට අවශ්‍ය අංගෝපාංග ඉදිකරන ලදි.
 
ක්‍රි:ව 05වන සියවසයේ ඉන්දියාවට පැමිණෙන චීන ජාතික පාහියන් භික්ෂුගේ වාර්තාවල නාලන්දාව පිලිබඳ කිසිදු සදහනක් නොදැක්වේ.එයට හේතුව එතරම් දියුණු තත්ත්වයක් ඒ වන විට නොපැවතීම යන්න විචාරකයන්ගේ මතයයි.නමුත් 07වන සියවසයේ එහි ගිය හියුංසියැං භික්ෂුවගේ වාර්තාවල මේ පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරේ.එම වාර්තාවලට අනුව මෙහි නේවාසික පිරිස 10000, ශිෂ්‍ය පිරිස 7000, ආචාර්ය මණ්ඩලය 1500,දේශනශාලා50කි. මෙසේ දීර්ඝ විස්තරයක් එහි දැක්වේ.
 
මෙහි ප්‍රධානියා උගත් ධර්මධර විනයධර සංඝ පීතෘවරයෙකි.එනම් ශීලභද්‍ර නම් භික්ෂුවයි.නාගර්ජුන,අසංග,වසුබන්ධු,ධර්මපාල,ස්ථිරමති,ගුණමති හිමියන් ආදි 1500කින් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් යුක්තවිය. නාලන්දාවට සිසුන් බදවා ගැනීමට ප්‍රවේශ විභාගක් පැවැතිණි.එය භාරව කටයුතු කරන ලද්දේ ද්වාර පණ්ඩිත නම් භික්ෂුවයි. මෙම විභාගය සමත් වූ සිසුන් සම්මුඛ පරීක්ෂණයකට කැදවනු ලැබිණ.මෙහි අධයාපන ක්‍රම තුනක් විය.එනම්,
 
1.දේශන ක්‍රමය
2.විවාද ක්‍රමය
3.පෞද්ගලික සාකච්ඡා ක්‍රමය
ආදී වශයෙනි.
 
ශිෂ්‍ය පිරිසද කොටස් තුනක් විය
 
1.උපාධි
2.පශ්චාත් උපාධි
 
3.ද්විතීයික අධයාපනය
යනුවෙනි.
විෂය මාලාව කොටස් 5ක් විය
*.මානව භාෂා
*.බෞද්ධ දර්ශනය
*.වෙනත් දර්ශනවාද
*.ලෞකික විද්‍යා
*.ලලිත කලා
ආදී වශයෙනි
කුලපති හිමියන්ගේ සහයට කෘත්‍යාධිකාර මණ්ඩල පිහිටුවන ලදි. දේශනශාලා,පන්ති කාමර,භාවනකුටි,පුස්තකාල අදී සියලු අංගෝපාංගවලින් සමන්විත විය.
 
සිප්සතර නොමිලේ ලබමින් ඉතා උද්‍යොගයෙන් යුතුව ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන් අතර ගිහි පැවිදි ,දෙස් විදෙස් ශිෂ්‍යයන් වුහ. චීනය,ජපානය,කොරියාව වැනි රටවලින්ද ශාස්ත්‍රකාමීන් මෙහි පැමිණිය. මෙහි අංග සම්පූර්ණ පුස්තකාල 3ක් විය එනම් ,
* රත්තසාගර
* රත්නෝදධි
* රත්නරනංජක
වශයෙනි.
බෞද්ධ අධයාපනය ඇසුරින් මෝහාන්ධකාරය දුරු කරමින් අති විශාල සේවයක් සැලසූ නාලන්දා විශ්වවිද්‍යාලය ආක්‍රමණකාරී භක්තියාර්භිල්ජි ඇතුළු ඉස්ලාමීකයන් විසින් 13වන සියවසයේ භභික්ෂූන් ඝාතනය කොට මුලු විශ්වවිද්‍යාලයම ගිනිබත් කලේය.
 
== '''නාලන්දා විශ්ව විද්‍යාලය හැඳින්වීම''' ==
"https://si.wikipedia.org/wiki/නාලන්දා_විශ්වවිද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි