"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ඡායාරූපයක් එක්කිරීම
File renamed: Criterion 2 (meaningless or ambiguous name), හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Shalim.JPG ගොනුවේ නම [[commons:File:A_female_member_of_the_Haredi_burqa_sect_in_Meah_Shearim
20 පේළිය:
 
== සංස්කෘතිය ==
[[ගොනුව:ShalimA female member of the Haredi burqa sect in Meah Shearim.JPGjpg|thumb|බුර්කාවක් ඇඳ සිටින මුස්ළිම් කාන්තාවක්]]
කාලයක් ගතවනවිට මිනිසා ගේ ඇඳුම් භාවිතයේ උපයෝගීතාවය වෙනස්විය.මිනිසා ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීම සමග මෙම තත්වය දක්නට ලැබේ.මෙම අවධීන්හි විවිධ ආගම් අභිවාර දර්ශනයන් ගේ පහළවීමත් සමග ඇඳුම් එක්තරා සංස්කෘතිකාංගයක් ලෙස වර්ධනයවෙයි.මුල් යුගයේ ස්ත්‍රී පුරුෂ භාවයˌසමාජ තත්වයˌආගම අදිය මත ඇඳුම් වෙනස් නොවුවද ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීම සමග එය වෙනස්වෙයි.ඇතැම් ආගමික ඉගැන්වීම් ඇඳුම් භාවිතය වෙනස්වීමට බලපා ඇත.උදාහරණ ලෙස ඉස්ලාම් ධර්මය පෙන්වා දිය හැක.
=== ලිංගිකත්වය ===
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි