"තෝර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
 
1 පේළිය:
[[ගොනුව:Mårten_Eskil_Winge_-_Tor's_Fight_with_the_Giants_-_Google_Art_Project.jpg|දකුණ|thumb|''තෝර්  යෝදයෝ සමග සටන් කිරීම'' (1872) - මර්ටෙන් එස්කිල් විසින්]]
නොර්ස් මිත්‍යා වල , '''තෝර්''' (<span class="IPA nopopups noexcerpt">/<span style="border-bottom:1px dotted"><span title="/θ/: 'th' in 'thigh'">θ</span><span title="/ɔːr/: 'ar' in 'war'">ɔːr</span></span>/</span>{{IPAc-en|θ|ɔr}}; ) යනු මිටියක් දරන අකුණු වලට,විදුලි කෙටීම් වලට සහ කුනාටු වලට අදිපති දෙවි කෙනෙකි, ඔහු ඇස්ගාර්ඩ් හි මනුෂයන් ගේ ආරක්ෂකයි සහ ඔහු ඕඩින් ගේ පුත්‍රයයි. පුරාන ජර්මානු හා මිත්‍යා විශ්වාස වල සිටින මෙම දෙවියන් පුර් ඉංග්‍රීසි භාෂාවේදී හදුන්වනු ලැබුවේ තුනොර්( ''Þunor'' )(''Thunor'')ලෙසයි .පැරණි ජර්මන් භාෂාවේදී හදුන්වනු ලැබුවේ ඩොනාර්තොනාර්''r''(''þonar'' ᚦᛟᚾᚨᚱ) ලෙසයි. ජර්මන් භාෂාවෙන් මෙහි තේරුම "අකුණු" යන්නයි.
 
'''තොර්''', ඉතිහාසය පුරාම දෙවියෙකු ලෙස ජර්මානුවන් විසින්හදුන්වන ලදී. වැඩිපුරම තෝර් පිළිබද ජනප්‍රියත්වයක් ඇතිවුයේ වයිකින්ග්ස් ලාගේ කාලයේදීය .තෝර් ගේ යුදය වන '''මියෝල්නිර්'''('''''Mjölnir''''') නමැති බලගතු මිටියයි.
"https://si.wikipedia.org/wiki/තෝර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි