"වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
1976 වසරෙහි මැයි 14 දිනදී, [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]], [[උතුරු පළාත, ශ්‍රී ලංකාව |උතුරු පළාතේ]], [[වඩුක්කොඩෙයි]] අසබඩ, [[පන්නකම්|පන්නකම්හිදී]] සම්මත කර ගන්නා ලද '''වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය''' තුලින්, [[එස්. ජේ. වී. චෙල්වනායගම්| එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ]] නායකත්වය යටතේ පැවති [[දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ]] විසින් ස්වාධීන [[දෙමළ ඊළම|දෙමළ ඊළමක්]] ස්ථාපනය කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණි. [[දෙමළ ඊළම|දෙමළ ඊළමක්]] සඳහා එම පක්ෂයෙහි ඉල්ලීම හා සමගින් [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1977|1977 මහා මැතිවරණය]] තරග කල අතර දෙමළ ප්‍රදේශයන්හි විශිෂ්ට වරයක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන විපක්ෂය බවට පත්වූ අතර සුළුතර පක්ෂයක් එසේ වූ පළමුවන අවස්ථාව විය. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පිටසනක් ලෙසින් එය හුවා දැක්වූ දෙමළ ජාතිකවාදීන්ට එය ප්‍රගාමකයක් විය
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/වඩුක්කොඩෙයි_ප්‍රඥප්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි