"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{ශුද්ධපවිත්‍ර}}{{ප්‍රභේදනය|උපුල්වන් දෙවියෝ}}'''විෂ්ණු''' (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු ආගමේ ප්‍රධානතම දේවතාවන්ගෙන් කෙනෙකි. වෛශ්ණවවාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, ශිව සහ විෂ්ණු යන හින්දු ත්‍රී මූර්තියෙන් ‘‘ලෝකය ආරක්ෂාකරන්නා“ විෂ්ණු දෙවියන්ය. {{Infobox deity <!--Wikipedia:WikiProject Hindu mythology-->
| image = Bhagavan Vishnu.jpg
| image_size = 250px
13 පේළිය:
| symbols=[[Nelumbo nucifera|නෙළුම්]], [[ශේෂ]]
|Mantra=ॐ नमो नारायणाया (ඕම් නමෝ නාරායනාය)
ॐ नमो भगवते वासुदेवाय (ඕම් නමෝ භගවතේ වාසුදේවාය)|Siblings=[[ශක්ති]] හෙවත් [[පාර්වතී]]}}'''විෂ්ණු''' (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු ආගමේ ප්‍රධානතම දේවතාවන්ගෙන් කෙනෙකි. වෛශ්ණවවාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, ශිව සහ විෂ්ණු යන හින්දු ත්‍රී මූර්තියෙන් ‘‘ලෝකය ආරක්ෂාකරන්නා“ විෂ්ණු දෙවියන්ය. වෛශ්ණවවාදයට අනුව විෂ්ණු දෙවියන් විශ්වයේ උත්තරීතරම බ්‍රහ්මයා සේ හඳුන්වයි. එතුමා විවිධ යුග වලදී විවිධ අවතාර දරා ලෝකය නපුරෙන් ආරක්ෂා කරන බව විශ්වාසයයි. එතුමාගේ අවතාර අතර වැඩිපුර අවදානයට ලක්ව ඇත්තේ රාමායනයෙහි කියැවෙන රාම සහ මහාභාරතයෙහි සඳහන් ක්‍රිෂ්ණ අවතාරයි. එතුමන්ව නාරායන, ජගන්නාථ, වාසුදේව, විතෝභ සහ හරී යනුවෙන්ද හඳුන්වනු ලබයි. හින්දු ආගමේ පංචායටන පූජාවේදී වන්දනා කරනු ලබන දෙවි වරුන් පස් දෙනාගෙන් එක් අයෙක් වන්නේ විෂ්ණු දෙවියන්ය. {{Hinduism small}}හින්දු ආගමික ප්‍රතිමා නිර්මාණයේදී විෂ්ණු දෙවියන් දීප්තියෙන් අඩු නිල් හෝ තද නිල් වර්ණයෙන් යුක්ත වන අතර අත් හතරකින් යුක්ත වේ. {{Vaishnavism}}එතුමාගේ වම් අතේ නෙළුම් මලකුත්, දකුණු අතේ කෞමෝදකී යගදාවත්, පංචාජන්‍ය සංඛය ඉහලින් පිහිටි වම් අතේ සහ සුදර්ශන චක්‍රය ඉහලින් පිහිටි දකුණු අතෙත් ඇති ලෙස දක්වා ඇත.
 
විෂ්ණු දෙවියන් පිළිබඳව සඳහන් පැරණි විස්තර වලට අනුව එතුමා ශේෂ නාගයාගේ දරණය මත සැතපී සිටින අතර ලක්ෂ්මී දේවියද එතුමා ළඟින් සිටී. එහි ගැබ් වූ අරුත වන්නේ විශ්වය යතාර්ථයක් කිරීමට සිහින දකිනවා යන්නයි.
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි