"සුනිල් සෝම පීරිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
==අධ්‍යක්ෂවරයෙකු ලෙස==
සිංහල සිනමාවෙහි මෙතෙක් චිත්‍රපට වැඩිම ප්‍රමාණයක් අධ්‍යක්‍ෂණය කළ මොහු දැනට චිත්‍රපට 54 ක් අධ්‍යක්‍ෂණය කර තිබේ{{Cn}} අවසන් චිත්‍රපටිය '''ජය පිට ජය (2010)''' වන අතර ඔහු අධ්‍යක්ෂණය කළ ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ , දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපට හත පිට පිටම දින සියය දිව්වේය. පිට පිටම ඔහුගේ එම චිත්‍රපට 7ම දින 100 පැන්නීය. ඔහුගේ වෙනත් චිත්‍රපට දින 100 ඉක්ම වූයේය. සමහරක් චිත්‍රපට දින 75 ඉක්ම වූයේය. ඔහුගේ සියළුම චිත්‍රපට දින 50 ඉක්මවා ආරම්භක ප්‍රදර්ශන සිනමා ශාලාවල තිරගත විය. ජේම්ස් බොන්ඩ්, පිස්සු පූසෝද ඔහුගේ ජනප්‍රිය චිත්‍රපටි දෙකකි. සියලු චිත්‍රපට සාර්ථක වීම නිසාවෙන් නිෂ්පාදකයෝ කිසිවෙක් පාඩූ ලබා නොමැත.{{Cn}} ඔහු විසින් කරන ලද අනුකරණ චිත්‍රපට ද එලෙසම වාර්ත ගත විය.{{Cn}} එබඳු නිර්මාණශීලී හැකියාවක් ඔහුතුල පැවතීය. ඔහු [[එච්.ආර්. ජෝතිපාල|ජෝතිපාලව]] හා [[විජය කුමාරතුංග|විජයව]] චිත්‍රපට වලට සම්බන්ද කර ගැනීමද එහි සාධකයකි. එම යුගයන්හි ප්‍රේක්ෂකයන් සිනමාහල් වල මොහුගේ චිත්‍රපට නැරඹීමට දිගු පෝලිම් ගැසිණ.{{Cn}} ඔහුගේ චිත්‍රපට ආදායම් වාර්තා අතින් ඉහළ අගයක් ගත්ත නිසා චිත්‍රපට උලෙළවල චිත්‍රපට සතියට ඔහුගේ චිත්‍රපට ඇතුළත් විය.
===වෙනත්===
ඔහුගේ චිත්‍රපටවල ඔහු රඟපෑ අවස්ථා ලෙස ඔබට දිවුරා කියන්නම්, රජ වැඩකාරයෝ, මමයි රජා චිත්‍රපට හැඳින්විය හැකිය.
"https://si.wikipedia.org/wiki/සුනිල්_සෝම_පීරිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි