"භ්‍රමණය වන සමුද්දේශ රාමුව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('භ්‍රමණය වන සමුද්දේශ රාමුවක් යනු භ්‍රමණය වන වස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
භ්‍රමණය වන සමුද්දේශ රාමුවක් යනු භ්‍රමණය වන වස්තුවක් තුළ පිහිටන විශේෂ ලක්ෂයක් ලෙස ගෙන තෝරා ගනු ලබන එකිනෙකට ලම්බක x,y,z, අක්ෂ පද්ධතියකට භ්‍රමණය වන සමුද්දේශ රාමුවත් යැයි කියනු ලැබේ. මෙහිදී සමුද්දේශ රාමුව තුළ සිටින පුද්ගලයාට සාපේක්ෂව භ්‍රමණය වීම සිදුවෙයි. පෘතුවිය එවන් රාමුවකට හොඳම උදාහරණයයි.

සංස්කරණ

102

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/424381" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි