"වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
1976 වසරෙහි මැයි 14 දිනදී, [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]], [[උතුරු පළාත, ශ්‍රී ලංකාව |උතුරු පළාතේ]], [[වඩුක්කොඩෙයි]] අසබඩ, [[පන්නකම්|පන්නකම්හිදී]] සම්මත කර ගන්නා ලද '''වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය''' තුලින්, [[එස්. ජේ. වී. චෙල්වනායගම්| එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ]] නායකත්වය යටතේ පැවති [[දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ]] විසින් ස්වාධීන [[දෙමළ ඊළම|දෙමළ ඊළමක්]] ස්ථාපනය කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණි. [[දෙමළ ඊළම|දෙමළ ඊළමක්]] සඳහා එම පක්ෂයෙහි ඉල්ලීම හා සමගින් [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1977|1977 මහා මැතිවරණය]] තරග කල අතර දෙමළ ප්‍රදේශයන්හි විශිෂ්ට වරයක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන විපක්ෂය බවට පත්වූ අතර සුළුතර පක්ෂයක් එසේ වූ පළමුවන අවස්ථාව විය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/වඩුක්කොඩෙයි_ප්‍රඥප්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි