"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
25 පේළිය:
 
=== මුල් කාලීන ගුවන්යානා ===
ක්ලෙමන්ට් ඒඩර් ඔහුගේ ගුවන්යානා ත්‍රිත්වයෙන් පළමු යානය වන The ''Éole'' 1886 දී අත්හදා බැලුවේය. එය වවුලෙකුගේ හැඩය ගත් අතර ඒඩර් විසින්ම නිර්මිත වාශ්ප එන්ජිමක් මඟින් බලගන්වන ලදී. මෙම එන්ජිම සිලින්ඩර් 4ක් මඟින් අශ්වබල 20ක් (15kW) ජනනය කරන අතර අවරපෙති 4කින් සමන්විත විය. මෙම එන්ජිම 4kg/kW කට (7 අශ්වබල රාත්තලකට) වඩා වැඩි නොවීය. මෙහි පියාපත් මීටර් 14ක(අඩි 46) පරාසයක විහිඳුන අතර ස්කන්ධය කිලෝග්‍රෑම් 300 (රාත්තල් 650) ක් විය.1890 ඔක්තෝම්බර් 9 වන දින ඒඩර් මෙය පියාසර කිරිමට තැත් කරන ලදී. ගුවන්යානා තාක්ශණවේදී ඉතිහාසඥයන් මෙම උත්සහය අගය කර ඇති අතර මෙහිදී මෙම යානය මීටර් 50 (අඩි 164) ක පාලනයකින් තොර ඉපීලීමක් සිදුවී ඇත. තවද සෙන්ටිමීටර් 50ක (අඟල් 8) දළ උන්නතාංශයක් පවත්වාගැනීමට සමත් වී ඇත. ඒඩර් ගේ අනෙක් ගුවන්යානා දෙක සාර්ථක වී නැත.
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි