"පුනරුදය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
(සම්ස්තාවලෝකනයේ කොටසක පර්වර්තනය)
සුළුNo edit summary
මධ්‍යකාලීන චින්තනයට හා ක්‍රියාමාර්ගයන්ට දැඩි පහරක් පුනරැදය හේතුවෙන් එල්ල විණි. ඒ සමගම නව යුගය උදාවිණි.
 
== සමස්තාවලෝකනය ==
 
පුනරුදය යනුවෙන් හැඳින්වෙන්නේ මුල් නූතන අවධියේ යුරෝපියානු ශාස්ත්රීවය ජීවිතය කෙරෙහි අතිමහත් බලපෑමක් එල්ල කළ සංස්කෘතික ව්යා පාරයකි. ඉතාලියේ ඇරඹී 16වන සියවස වනවිට යුරෝපයේ සෙසු ප්රමදේශ කරා ව්යාකප්ත වුණු එහි ආභාෂය සාහිත්යර, දර්ශනය, කලාව, සංගීතය, දේශපාලනය, විද්යායව, ආගම සහ ඥාණ ගවේෂණයේ අනෙකුත් අංශයන් කෙරෙහි ද දක්නට ලැබුණි. පුනරුද සමයේ විද්යාිර්ථීහු මානවවාදී ක්රතමවේදය අධ්යණයනය පිණිස වහල් කරගත් අතර කලාව තුළින් යථාර්ථවාදී දැක්මක් සහ මිනිස් හැඟීම් පිළිබඳ ගවේෂණයක් අපේක්ෂා කළහ. <ref name="perry-humanities">Perry, M. [http://college.hmco.com/humanities/perry/humanities/1e/students/summaries/ch13.html Humanities in the Western Tradition], Ch. 13</ref>
 
කොන්ස්තන්තිනෝපලයේ බිඳවැටීම විසින් ග්රීCක විද්යාrර්ථීන් විශාල පිරිසක් අපරදිග කලාපයේ අප්ර කට ව තිබූ මාහැඟි අත්පිටපත් ද සමග වෙනත් රටවලට සංක්රිමණය වූ අතරතුර පොගියෝ බ්රැාසියොලිනි වැනි පුනරුද සමයේ මානවවාදීන් යුරෝපයේ ආශ්රවම පුස්තකාලයන්හි පෞරාණික ලතින් සාහිත්යපයික, ඓතිහාසික සහ ආගමික රචනාවන් පිළිබඳ ව අධ්ය යනය කළහ.සාහිථ්යිනක සහ ඓතිහාසික ලේඛන සම්බන්ධයෙන් පුනරුද ශාස්ත්රනඥයන්ගේ වූ නැඹුරුව; ස්වභාවික විද්යාිව, දර්ශනය, සහ ගණිතය පිළිබඳ ව වූ ග්රීමක සහ අරාබි කෘති දෙසට සිය අධ්ය යනය යොමුකළ මධ්ය;කාලීන ශාස්ත්රාඥයන්ගෙන් ඔවුන් ව දැඩි ලෙස වෙනස්වීමට බලපෑවේ ය.
 
නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්රිිස්තියානිත්වය ප්රුතික්ෂේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්රඋහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. <ref name="openuni">Open University, ''[http://www.open.ac.uk/Arts/renaissance2/religion.htm Looking at the Renaissance: Religious Context in the Renaissance]'' (Retrieved May 10, 2007)</ref>එමෙන් ම ග්රීcක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්රීaක ක්රිeස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්ර ථම වරට අපරදිග විද්යා ර්ථීන්ට මුණගැසුණි. ග්රී ක ක්රි ස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්රීසක මුල් කෘතිය වෙත වූ යළිනැඹුරුවත් ප්රොසතෙස්තන්ත ප්රපතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.
 
නිකොලෝ පිසානෝගේ මූර්තීන් තුළත් මැසසියෝ විසින් මෙහෙයවන ලද පර්යාලෝකය සහ එළිය-අඳුර වඩාත් ස්වාභාවික ව දැක්වීමේ ක්රුම ගවේෂණය කරමින් මානව ස්වරූපය වඩාත් යථාර්ථවාදී ව ආලේඛනයට/නිරූපණයට උත්සහ දැරූ ෆ්ලොරන්ටියානු සිත්තරුන් තුළත් සම්භාව්යආත්වය කෙරෙහි මුල් ම කලාත්මක යොමුව ආදර්ශනය වී තිබුණි. දේශපාලන දාර්ශනිකයන්; වඩාත් ප්රවචලිත නිදසුනක් වශයෙන් නිකොලායි මැකියාවේලි වැන්නන් දේශපාලනයේ සැබෑ ස්වභාවය එළිදක්වමින් ඒ තාර්කික ව අවබෝධ කිරීමට උත්සහ කළහ. තාර්කිකත්වයට එරෙහි චෝදනාවන් ඛණ්ඩනය කරමින් දර්ශනය, ස්වාභාවික චින්තනය, ලබ්ධිය සහ ප්රා.තිහාර්ය/ඉන්ද්රනජාලිකත්වය/ගුප්තබව යන මාතෘකාවන් පිළිබඳ රචනා එකතුවක් වූ ජියොවානි පිකෝ ඩෙලා මිරැන්ඩොලාගේ ඩි හොමිනිස් ඩිග්නිටේට් ඉතාලියානු පුනරුද මානවවාදයට කළ විශිෂ්ඨ සම්මාදමක් විය. සම්භාව්යො ග්රීටක සහ ලතින් භාෂාධ්යනනයට සීමා නොවුණු පුනරුද යුගයේ ගත්කතුවරුන් පොදුජන ව්යවවහාරයන් භාවිතයට ද යොමු වුණි. මුද්රිණය සමග මේ අත්වැල් බැඳගැනීම විසින් ග්රේන්ථ වෙසෙසින් ම බයිබලය බහුජනතාවට සමීප කෙරුණි. <ref>Open University, [http://www.open.ac.uk/Arts/renaissance2/economic.htm#urban ''Looking at the Renaissance: Urban economy and government''] (Retrieved May 15, 2007)</ref>
 
පූර්ණ වශයෙන් පුනරුදය යනු පුරාණ මතීන් යළි කැඳවීමෙන් මෙන් ම නව චින්තාවන් ද තුළින් ඓහිකත්වය සහ ලෞකිකත්වය හැදෑරීමට/හඳුනාගැනීමට/ඥාණනයට සහ වැඩිදියුණු කිරීමට බුද්ධිමතුන් විසින් ගත් ප්රලයාමයක් වශයෙන් දැකිය හැකි ය.
 
== ආශ්‍රිත නාමාවලිය ==
[[ප්‍රවර්ගය:යුරෝපා ඉතිහාසය]]

සංස්කරණ

590

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/407164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි