"ඉන්ද්‍රජිත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
10 පේළිය:
| mother = [[මන්දෝදරී ]] බිසව
}}
මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්,රාවණා රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් පුත්කුමරා විය.කුමරු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා 
'''මේඝනාද කුමරු''' හෙවත් '''ඉන්ද්‍රජිත් කුමරු''', [[රාවණ රජ|රාවණා රජුගේ]] පුත්‍කුමරා විය. කුමරු උපන් මොහොතේ හැඬු ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයි රාවන රජු විසින් නම් තැබූ බව කියවේ. පසු කලෙක මේඝනාද කුමරු විසින් දෙව්ලොව සිටි දක්ෂතම සෙන්පතියෙකු වූ ඉන්ද්‍ර නැමැති දෙවියා අඩපණ කොට ලංකාපුරයට සිරකරුවෙකු ලෙස රැගෙන ආ මොහොතේ විශ්මයට පත් මහා බ්‍රහ්මයා මේඝනාද කුමරුට 'ඉන්ද්‍ර ජයගත් කුමරු' අර්ථය ඇති 'ඉන්ද්‍රජිත්' යන නාමය ලද බව පුරාවෘත තුල දැක්වේ. ඉන්ද්‍ර යන්න සූර්යයයාට හෙළ බසින් පවසන තවත් එක් නාමයකි. රාවන පරපුර සූර්යය වංශිකයින් වීම හා ඔවුන් සූර්යයා නමස්කාර කළ පිරිසක් ලෙස පැවසේ .. මේගනාද කුමරුන් සූර්යය ශක්තිය භාවිතා කොට ශක්තිමත් වූවා නම් ඔහු සූර්යයා ජයගත් කුමරා ලෙස විරුදාවලිය ලැබුවා යැයි සිතන්නට හැකිය. මුලින් යෙදූ නාමය වෙනස් කොට සෙන්පතියෙකු ජයගත් පමණින් කුමරුගේ නම ඉන්ද්‍රජිත් වූවා යැයි සිතීම මදක් අසීරු වේ. මක්නිසාද යත් කුමරුගේ නමින් ලෙන් ලිපියක් අදටත් සුරැකිව පැවතීමයි .. කෙසේ හෝ කුමරුන්ගේ නම ස්ථිරවම කුමරුට යෙදූ නමක් බව ලෙන්ලිපි සහ වෙනත් මූලාශ්‍ර පරිහරණය කිරීමෙන් පැහැදිලි වේ.
 
ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයි රාවණා රජු විසින් නම් තැබූ බව කියවේ.පසුකලෙක මේඝනාද කුමරු විසින් දෙව්ලොව සිටි දක්ෂතම සෙන්පතියකු 
 
වූ ඉන්ද්‍ර නමැති දෙවියා අඩපණ කොට ලංකාපුරයට සිරකරුවෙකු ලෙස රැගෙන ආ මොහොතේ විශ්මයටපත් මහා බ්‍රහ්මයාගෙන් මේඝනාද කුමරුට 'ඉන්ද්‍ර ජයගත් කුමරු' අර්ථය ඇති 'ඉන්ද්‍රජිත්' යන නාමය ලද බව පුරාවෘත තුල දැක්වේ.ඉන්ද්‍ර යන්න සූර්යයාට හෙළ බසින් පවසන තවත් නමකි.රාවණා පරපුර සූර්යය වංශිකයන් වීම හා ඔවුන් සූර්යයා නමස්කාර කළ පිරිසක් ලෙස සැලකේ.ඉන්ද්‍රජිත් කුමරුගේ නමින් ලෙන් ලිපියක් අදටත් සුරැකිව පවතී.මේඝනාද කුමරු ඉපදෙන මොහොතේ රාවණා රජ,ලෝකයේ තම පුතාව පැරදවිය හැකි එක් අයකුවත් නොමැති අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවට පත්වේ කියා පැතූ බව සදහන්වේ.මේඝනාද කුමරු විසින් ශේෂනාග රජුගේ සත්ගුණවත් දියනිය වන සුලෝචනා විවාහ කර ගන්නා ලදී.  
 
ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද,හින්දු ප්‍රවාද වලට අනුව,දිව්‍යලෝකය දිනූකෙනා මෙන්ම ලංකාවේ රජකුමාරයෙක් විය.රාවණා රජුගේ පුතකු ලෙස ඉන්දියානු මහාකාව්‍ය රාමායනයේ ඔහුව සදහන් වේ. රාවණා රජුට තම පුතු ශිව දෙවියන්ගේ මහා බැතිමතෙකු කිරීමට අවශ්‍ය විය.රාවණා රජුගේ අපේක්ෂාව  අනුව  ඉන්ද්‍රජිත්,ශිව දෙවියන්ට සමාන මහා රණකාමියෙක් වෙන්න සහ ඔහුගේ මහා බැතිමතෙකු වන්නට ආශිර්වාද ලැබුවේය.රාම සහ රාවණා අතර මහා යුද්ධයේදී ඉන්ද්‍රජිත් මහා මෙහෙයක් කලේය.ඔහු ප්‍රබල අතිමහරති පෙළ රණකාමියෙකු විය.එදාමෙදාතුර සිටි බලවත්ම රණකාමියා ලෙස සහ බ්‍රහ්මන්ද අස්ත්‍ර,වයිශ්නව අස්ත්‍ර සහ පශුපට අස්ත්‍ර  යන ත්‍රිමුති පරම ආයුධ තුන පාලනය කල හැකි එකම රණශූරයා ලෙසද සැලකේ.ඔහුගේ ගුරු ශුක්‍ර, මහා බ්‍රහ්ම,විශ්නු සහ ශිව යන්නන්ගෙන් සියලු වර්ගයේ දිව්‍ය ආයුධ ඔහු අත්කරගන්නා ලදී.    
 
==ආශ්‍රිත ලිපි==
* [[රාවණා රජ]]
"https://si.wikipedia.org/wiki/ඉන්ද්‍රජිත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි