ඉන්ද්‍රජිත්

මහා රාමායණයේ රාවණාගේ පුතු

මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, රාමායණය නම් හින්දු කාව්‍යයේ එන තවත් එක් චරිතයකි. එවැනිම චරිත වූ රාවණ රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් දරුවා ලෙස දක්වේ. ඔහු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයිද ඉන්ද්‍ර දෙවියන් සමඟ යුද්ධ කර පරාජය කළ හෙයින් ඉන්ද්‍රජිත් ලෙසද රාවණා රජු විසින් නම් තැබූ බව කතාවල කියවේ.  

ඉන්ද්‍රජිත්
කුමාරයා
'මේඝනාදගේ විජයග්‍රහණය',
රාජා රවී වර්මාගේ සිතුවමකි
වල්ලභයාසුලෝචනා
වංශයයක්ෂ ගෝත්‍රික
පියාරාවණ රජු
මවමන්දෝදරී බිසව

ආශ්‍රිත ලිපි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ද්‍රජිත්&oldid=456799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි