"අල්-නූරි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය (මෝසල්)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
52 පේළිය:
}}
 
'''අල්-නූරි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය''' (جامع النوري) යනු, [[ඉරාකය|ඉරාකයෙහි]] [[මෝසල්]] නගරයෙහි පිහිටා තිබුණු [[මුස්ලිම් දේවස්ථානය|මුස්ලිම් දේවස්ථානයකි]]. එහි ඇලවුණු [[උස් කොත (මුස්ලිම් දේවස්ථානය) |මිනරෙටය]] නිසා එය ප්‍රසිද්ධයට පත්ව තිබුණු අතර, එම නිසාම නගරයට අපනාමයක් ලෙසින් "කුදා" (الحدباء ''al-Ḥadbāˈ'') යන්න යෙදිණි. පසුකාලීන වර්ෂයන් තුල බොහෝ අළුත්වැඩියාවන්ට එය ලක් වුවද, සාම්ප්‍රදායික දැනුමෙහි ආකාරයට මෙම මුස්ලිම් දේවස්ථානය පළමුව තැනුණේ [[12වන සියවස| 12වන සියවසෙහි]] අග භාගයෙහිදීය. [[මෝසල්වසර සටන850 (2016–වර්තමානය)|මෝසල් සටන]]එහි අතරතුරදීඉතිහාසය තුලදී බොහෝ සතුරු ආක්‍රමණකාරී බලකායන් හමුවේ එය විනාශයට පත් නොවී පැවතුනද, අවසන 2017 ජූනි 21 දිනදී [[අයිඑස්අයිඑස්ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය]] සංවිධානය(අයිඑස්අයිඑල්) විසින්වෙතින්, 2017[[මෝසල් ජූනිසටන 21(2016–වර්තමානය)|මෝසල් දිනදීසටන]] අතරතුරදී එය විනාශයට පත් කෙරිණිවිය.