"රිෂාද් බදියුදීන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
42 පේළිය:
}}
'''අබු රිෂාද් බදියුදීන්''' යනු [[ශ්‍රී ලාංකික]] [[දේශපාලකයෝ|දේශපාලඥයෙකු]], [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] මන්ත්‍රීවරයෙකු හා වත්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වේ. ඔහු [[සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය|සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ]] නායකයාද වේ.
==විල්පත්තු වනසංහාරය==
[[විල්පත්තු ජාතික වන උද්‍යානය]] කපා එළිකිරීම සම්බන්ධයෙන්, සමහර පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන, රිෂාද් බදියුදීන් හට චෝදනා එල්ල කොට තිබේ. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ රිෂාද් බදියුදීන්ගේ අමාත්‍යංශය විසින් 2011-2012 සමයේ කල්ලාරු වනාන්තරය එළිකොට නැවත පදිංචි කිරීම් ආරම්භ කොට තිබේ.<ref>{{cite news|title= එන්වයරන්මෙන්ටලිස්ට් ටු ප්‍රොටෙස්ට් ඩීෆොරෙස්ට්‍රේෂන් ඔෆ් විල්පත්තු නැෂනල් පාර්ක් ටුමාරෝ|url=http://www.colombopage.com/archive_15B/Dec18_1450420731CH.php|accessdate=10 සැප්තැම්බර් 2016|publisher=colombopage.com|date=}}</ref> කෙසේනමුදු රිෂාද් බදියුදීන් විසින් ඔහුට එල්ල වී ඇති දෝදනා ප්‍රතික්ෂේප කරයි.<ref>{{cite news|title= ඉන්ඩිකේෂන්ස් දැට් ඩෙස්ට්‍රක්ෂන් ඔෆ් විල්පත්තු නැෂනල් පාක් ඉස් ඔන්ගොයින් (වොච් රිපෝට්)|url=http://newsfirst.lk/english/2015/05/indications-that-destruction-of-wilpattu-national-park-is-ongoing/95188|accessdate=10 සැප්තැම්බර් 2016|publisher=නිව්ස්ෆස්ට්|date=}}</ref>
[[ප්‍රවර්ගය:1972 උපත්]]
|