"ජෙරුසෙලෙමෙහි දේවමාළිගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
16 පේළිය:
{{ප්‍රධාන ලිපිය |දෙවන දේවමාළිගය }}
[[එස්රාගේ පොත]] පරිදී, [[දෙවන දේවමාළිගය|දෙවන දේවමාළිගයෙහි]] ගොඩනැගීම් කටයුතු පිළිබඳ අධිකාරිත්වය ප්‍රකාශ කරන ලද්දේ [[මහා සයිරස්|මහා සයිරස් රජ]] විසින් වන අතර, එය ක්‍රියුපෙ 538 වසරෙහිදී ඇරඹුනේ, [[බැබිලෝනියාව|බැබිලෝනියානු අධිරාජ්‍යය]] එයට වසරක් පෙරදී බිඳවැටීමත් හා සමගය.
 
==මෑත ඉතිහාසය ==
සමස්ත ජෙරුසෙලෙම පැරණි නගරය හා සමගින් දේවමාළිගා කන්ද ද, 1967 [[දින හයේ යුද්ධය]] තුලදී ජෝර්දානය වෙතින් ඊශ්‍රායෙලය විසින් අල්ලා ගන්නා ලද පසු, මෙම ශුද්ධවූ ස්ථානයෙහි යළි යාච්ඤා කිරීමට යුදෙව්වන්ට අවස්ථාව සැලසිණි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ජෙරුසෙලෙමෙහි_දේවමාළිගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි