"11" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
 
3 පේළිය:
__NOTOC__
'''11''' වසර ('''[[රෝමානු සංඛ්‍යා|XI]]''') යනු [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර, [[බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද| බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක්]] (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, '''[[ඈමිලියුස් ලෙපිඩූස් මානියුස්|ලෙපිඩූස්ගේ]] සහ [[ටීටුස් ටවුරුස් ස්ටැටිලියුස්|ටවුරුස්ගේ]] [[රාජ්‍යතාන්ත්‍රික ධූරය|රාජ්‍යතාන්ත්‍රික ධූර]] වර්ෂය''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, ''' ''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 764 වසර ''' ) ලෙසිනි. මෙම වසර සඳහා 11 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් [[මධ්‍යතන යුග|මධ්‍යතන යුගයේදී]], වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය. XI (එකොළහ) වසර, [[ප්‍රංශ විප්ලවීය දින දසුන|ප්‍රංශ විප්ලවීය දින දසුනෙහි]] අඩංගු වසරක්ද විය.
[[ප්‍රවර්ගය:ග්‍රෙගරි දිනදසුනේ අවුරුදු]]
"https://si.wikipedia.org/wiki/11" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි