සංස්කරණ
57,221
ක්
(සංස්කරණය) |
(සංස්කරණය) |
||
{{ප්‍රධාන ලිපිය |පුරාතන ඊජිප්තියානු දෙවිවරු }}
[[ගොනුව:La Tombe de Horemheb cropped.jpg|thumb|right| ඔසයිරිස්, අනුබිස්, සහ හොරස් යන දෙවිවරු, පිළිවෙලින් වමෙහි සිට දකුණට]]
ස්වභාවධර්මයෙහි සිදුවන සංසිද්ධින්, දිව්‍යමය බලවේගයන් තුලින් සහ ඒවා මගින් සිදුවන බවට ඊජිප්තියානුවෝ විශ්වාස කලහ.{{කෙඅස | අස්මාන් | 2001 | pp = 63–64, 82}} මෙම දේවාත්වාරෝපිත බලවේගයන් අතර මූලධාතු, සත්ත්ව ගුණාංග, හෝ දුරවබෝධ බලවේගයන් වූහ. ස්වභාවධර්මයෙහි සහ මිනිස් සමාජයෙහි සියළු පාර්ශවයන් හා සමගින් සහසම්බන්ධිත දේව මණ්ඩලයක් පැවතුණු බවට ඊජිප්තියානුවෝ විශ්වාස කළහ.
==පුස්තකනාමාවලිය==
|