"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
16 පේළිය:
[[සමාජ පංතිය |පහළ පංතීන්]] වල ජනයා පමණක් නොව, වංශවත් පංති වල ජනයා පවා පාරෝවෝවරයාගේ සිත දිනා ගනිමින් කටයුතු කල යුතුව සිටි බව සටහන් කර ගත යුතුයි. ඔවුන් විශ්වාස කලේ, පාරෝවෝවරයා මිය ගිය විට, ඔහු කිසියම් වර්ගයක දෙවි කෙනෙක් වී, කිසියම් පුද්ගලයන් වෙත මරණින් මතු ජීවිතය ලැබීමේ හැකියාව දානය කරන බවය. මෙම විශ්වාසය පූර්ව-රාජවංශික යුගයෙහි සිට [[පැරණි රාජධානිය]] කාලසීමාව දක්වාම පැවතිණි.
 
කලින් භාවිතා කල පාඨ ජප කිරීමද සිදු කෙරුණද, නව මිනිපෙට්ටිය සඳහා භාවිතා කල පාඨ වලට නව ජපකිරීම් ඇතුලත් කෙරුණු අතර, වංශවතාට වඩාත් සබැඳෙන අයුරින් මෙම නව [[අවමංගල්‍යමය පෙළ|අවමංගල්‍යමය පෙළට]] සුළු වෙනස් කම් සිදු කෙරිණි.<ref name="Erik Hornung"/> කෙසේවෙතත් [[ඊජිප්තුවෙහි පළමුවන අතරමැදි යුගය |පළමුවන අතරමැදි යුගයෙහිදී]] පාරාවෝවරයාගේ වැදගත්කම පහත වැටුනේය.
 
===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===