"ඌව පළාත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{about|ශ්‍රී ලංකාවේ පළාත|සංස්කෘතිමය කලාපය|ඌව|වෙනත් භාවිත|ඌව (වක්‍රෝත්තිහරණය)}}
{{Infobox Province Sri Lankaprovince
<!-- See Template:Infobox settlement for additional fields and descriptions -->
| Name = ඌව පළාත
| AlternateNamename = Uvaඌව Provinceපළාත
| Fullnamenative_name = ඌව{{lang|en|Uva පළාතProvince}}
| EntityAdjectiveother_name = Provincial
| settlement_type = [[ශ්‍රී ලංකාවේ පළාත්|පළාත]]
| Flag = Flag of the Uva Province (Sri Lanka) SVG.svg
| CoatOfArmsimage_skyline =
| Map image_alt = Sri Lanka Uva locator map.svg|100px
| Label_mapimage_caption =
| Capitalimage_flag = [[බදුල්ල]]Flag of the Uva Province (Sri Lanka) SVG.svg
| LargestCityflag_alt = බදුල්ල
| LargestMetroimage_map = බදුල්ලSri Lanka Uva locator map.svg
| Namemap_alt = ඌව= පළාත
| OfficialLang = [[සිංහල]], [[Tamil language|Tamil]]
| map_caption = ශ්‍රී ලංකාව තුල පිහිටුම
| governor = Nanda Mathew
| latd = |latm = |lats = |latNS =
| chief minister = Shasheendra Kumara Rajapaksa
| CreatedDatelongd = |longm = |longs = |longEW = 1886
| AdmittanceOrdercoor_pinpoint = =1st with 8 others =
| coordinates_type = region:LK_type:adm1st
| AdmittanceDate = 14 November 1987
| arearank coordinates_display = 4thinline,title
| area coordinates_footnotes = 8,488
| arealand coordinates_region = LK
| areapercent subdivision_type = 12.92රට
| subdivision_name = ශ්‍රී ලංකාව
| population_as_of = 2001
| established_title = සංස්ථාපනය
| populationrank = 7th
| population established_date = 1,177,3581886
| established_title1 = [[ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|පිළිගැනීම]]
| populationpercent = 6.3
| established_date1 = 14 නොවැම්බර් 1987
| populationdensity = 138.7
| populationincreasefounder =
| seat_type = අගනගරය
| gdp_as_of = 2010<ref>http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201007/20100719north_east_record_highest_gdp_growth_rate.htm</ref>
| gdprankseat = 8th[[බදුල්ල]]
| gdpseat1_type = විශාලතම = 220නගරය
| gdppercentseat1 = 4.6[[බදුල්ල]]
| gdpcapita government_footnotes =
| leader_title = [[ඌව පළාතේ ආණ්ඩුකාරවරු ලැයිස්තුව|ආණ්ඩුකාරවරයා]]
| incomecapita =
| TimeZoneleader_name = [[Time zone#UTC එම්.2B 6පී.2C F|Sri Lanka Standard Time Zoneජයසිංහ]]
| Flower leader_title1 = Gurulu raaja (''Rhynchostylisප්‍රධාන retusa'')අමාත්‍ය
| Sloganleader_name1 = [[චාමර =සම්පත් දසනායක]]
| Tree unit_pref = Metric<!-- or US or UK -->
| Birdarea_footnotes = =
| Website area_total_km2 = 8500
| area_rank = 4වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 12.92%)
| area_water_percent =
| governorarea_note = Nanda Mathew =
| elevation_footnotes =
| incomecapitaelevation_m =
| population_footnotes =
| population_total = 1259800
| population_rank = 7වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 6.3%)
| population_as_of = 20012011 සංගණනය
| population_density_km2 = auto
| population_demonym =
| population_note =
| demographics_type1 = [[දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය]]
| gdp_as_of demographics1_footnotes = &nbsp;(2010)<ref>[http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201007/20100719north_east_record_highest_gdp_growth_rate.htm :.News Line : North, East record highest GDP growth rate<!-- Bot generated title -->]</ref>
| demographics1_title1 = සම්පූර්ණ
| demographics1_info1 = [[ශ්‍රී ලංකා රුපියල්|රුපියල්]] බිලියන 220
| demographics1_title2 = අනුස්ථිතිය
| demographics1_info2 = 8වන ස්ථානය (සමස්ථයෙන් 4.6%)
| timezone1 = Sri Lanka
| utc_offset1 = +05:30
| blank_name_sec1 = නිළ භාෂා
| blank_info_sec1 = [[සිංහල භාෂාව|සිංහල]], [[දෙමළ භාෂාව|දෙමළ]]
| blank_name_sec2 = සංඛේත
| blank_info_sec2 = ගුරුළු රාජ (''[[Rhynchostylis retusa]]'')
| iso_code = LK-8
| registration_plate = UP
| website = {{url|www.up.gov.lk}}
| footnotes =
}}
'''ඌව පළාත''' ශ්‍රී ලංකාවේ පළාත් 9න් එකකි. සුන්දර පළාතක් වන අතර එය වෙල්ලස්ස යන නමින්ද හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම [[ජනගහනය]] සහිත වන්නේ ඌව පළාතය එය 1,259,900 ( වර්ෂ 2012 ) පමණ ‍වේ.
 
නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. [[බදුල්ල දිස්ත්‍රික්කය]] හා [[මොණරාගල දිස්ත්‍රික්කය]] යන දිස්ත්‍රික්ක
නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. [[බදුල්ල දිස්ත්‍රික්කය]] හා [[මොණරාගල දිස්ත්‍රික්කය]] යන දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත ඌව පළාතේ අගනුවර [[බදුල්ල]] නගරය වේ. සංචාරක ආකර්ශණය සහිත ස්ථාන කිහිපයක්ම ඌව පළාත සතු වන අතර [[දුන්හිඳ ඇල්ල]], [[දියලුම ඇල්ල]], [[රාවණා ඇල්ල]], [[යාල ජාතික වනෝද්‍යානය|යාල ජාතික වන උද්‍යානය]]
හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්‍රධාන තැනක් ගනියි. [[මහවැලි ගඟ]], [[මැණික් ගඟ]], සේනානායක සමුද්‍රය හා මාදුරු ඔය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍ර වේ.
කිහිපයක්ම ඌව පළාත සතු වන අතර [[දුන්හිඳ ඇල්ල]], [[දියලුම ඇල්ල]], [[රාවණා ඇල්ල]], [[යාල ජාතික වනෝද්‍යානය|යාල ජාතික වන උද්‍යානය]]
හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්‍රධාන තැනක් ගනියි. [[මහවැලි ගඟ]], [[මැණික් ගඟ]],
සේනානායක සමුද්‍රය හා මාදුරු ඔය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍ර වේ.
 
==පිහිටීම==
Line 55 ⟶ 81:
 
==ඉතිහාසය==
ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. [[රාමායනය]] සහ [[රාවණ|රාවණා]] කතා වස්තුවලට සම්බන්ධ රාවණා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල<ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_6960.html</ref>, රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය<ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_5797.html</ref>, [[ස්ත්‍රීපුර උමග|ස්ත්‍රිපුර උමං සංකීර්ණය]] ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල <ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_7334.html</ref>මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.
 
රාවනා කාලයෙන් පසු [[බුදුරජාණන් වහන්සේ|බුදුරජානන් වහන්සේගේ]] ගේ පළමු ශ්‍රී ලංකා ගමනය සිදුවන්නේ මහියංගන පුදබිමට වීම විශේෂත්වයකි. [[මහාවංශය]] ආරම්භ වන්නේද මෙම සිදුවීම මුල් කරගන වීම විශේෂත්වයකි. [[සොලොස්මස්ථාන|සොලොස්මස්ථානයසොළොස්මස්ථානය]] ලෙස සැලකෙන බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ විහාරස්ථාන 16 න් 3ක් ම ([[මහියංගනය රජ මහා විහාරය|මහියංගනය]], [[මුතියංගනයමුතියංගන රජ මහා විහාරය|මුතියංගන]], [[කතරගම]]) පවතින්නේ ඌව පළාත තුලයි. [[ශ්‍රී පාදස්ථානය]] ආරක්ෂා කිරීම වස් [[සුමන සමන් දෙවියෝ|ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා]] වෙනුවෙන් ඇති ප්‍රධාන සමන් දේවාල 4න් එකක් පිහිටන්නේ ඌව පළාතේ මහියංගන පුදබිමට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ ඉදිකල පලමු ස්ථූපය ඇත්තේ ඌව පළාතේ මහියංගන පුදබිම තුලයි.
 
ඌව පළාත තුල පිහිටි පැරණි ගොඩනැගිලි හා සිද්ධස්ථාන අතර මහියංගන පුදබිම, කතරගම පුදබිම, මුතියංගන පුදබිම, ප්‍රාදේශීය රජෙකු විසින් පාලනය කල මාලිගාවිල පුදබිම සහ රජ මාලිගාව, දුටුගැමුණු රජු සේනාව සංවිධානය කල යුධගනාව සහ එහි පැරණි දාගැබ, [[දෝව රජමහාරජ මහා විහාරය]], [[බෝගොඩ ලී පාලම]] ආදිය ඌව පළාතේ අතීත උරුමය මැනවින් පසක් කර දෙයි.
 
1818 යනු සමස්ථ ශ්‍රී ලංකාවටම බල පෑ [[ඌව වෙල්ලස්ස කැරැල්ල|වෙල්ලස්ස කැරැල්ල]] ඌව පලාත කේන්ද්‍රකරගනිමින් දියත් වීමයි. මෙම සටනට [[මොනරවිල කැප්පෙටිපොළ]] නායකත්වය ගනු ලැබීය.
"https://si.wikipedia.org/wiki/ඌව_පළාත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි