"මධ්‍යතන යුගයේ සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 26 interwiki links, now provided by Wikidata on d:q963619 (translate me)
No edit summary
1 පේළිය:
[[මධ්‍යතන යුගය|මධ්‍යතන යුගයෙහිදී]] (ක්‍රිව [[500]] ගණන් වලදී [[රෝමන් අධිරාජ්‍යයෙහි බිඳවැටීම|බටහිර රෝමන් අධිරාජ්‍යයෙහි බිඳවැටීමෙහි]] සිට 15වන සියවසෙහි අගභාගයෙහි ෆ්ලොරන්සීය [[පුනරුදය|පුනරුදයෙහි]] ඇරඹීම අතරවූ වසර එක් දහසක කාලපරිච්ඡේදය ඇතුළත්) හා ඉන් ඔබ්බට [[යුරෝපය|යුරෝපයෙහි]] නිර්මාණය වූ සියලු ‍ලිඛිත කෘතීන් සියල්ලම අන්තර්ගත '''මධ්‍යතන යුගයේ සාහිත්‍යය''' පුළුල් විෂයයකි. මෙම කාලය සාහිත්‍යමය ආගමික ලිවිම් වලින් මෙන්ම අගාරික නිර්මාණ වලදී යුක්ත විය. නූතන සාහිත්‍ය මෙන්ම එය පෝසත් හා සංකිර්ණ විශේෂ ක්ෂේත්‍රයක් වෙයි. කාලය හා ප්‍රදේශයේ පුළුල් පරාසය නිසා අධි සරළ කරණයෙන් තොරව සාමාන්‍ය වදන් වලින් කතා කිරීමට නොහැකි නිසා සාහිත්‍ය්‍ය එහි මුලාරම්භයේ ස්ථානය හා හෝ භාෂාව‍ මෙන්ම වර්ගය අනුව වර්ගීකරණය කෙරෙයි.
 
==භාෂාවන්==
බටහිර හා මධ්‍යම යුරෝපය පාලනය කළ රෝමානු කතෝලික සභාවෙහි භාෂාව ලතින් භාෂාව වු බැවින් හා පල්ලි අධ්‍යාපනයෙන් එකම ප්‍රබවයක් බැවින් මධ්‍යමකාලීන ලේඛකයන් අතර හා කිසිදා රෝමානුකරණය නොවු යුරෝපයේ ප්‍රදේශ වල පවා ලතින් භාෂාව සුලභ විය. කිසේ නමුත් නැගෙනහිර රෝමානු අධිරාජ්‍යයේය හා නැගෙනහිර සාම්ප්‍රදායික පල්ලියේ බලපෑම විසින් ග්‍රීක භාෂාවෙන් පුරාතන සැලුවෝනික පල්ලියේ භාෂාව ප්‍රමුඛ ලිඛිත භාෂාවන් බවට පත්විය.
 
පොදු මහජනතාව ඔවුන්ගේ අනන්යු ග්රානමීය භාෂාව අඛණ්ඩව භාවිතා කළේය. උදාහරණ වශයෙන් පැරණි ඉංග්‍රිසි Beowulf හා‍ මධ්‍යම ජර්මනියේ Nibelungenlied, මධ්‍යම ග්‍රීකයේ Digenis Acritas හා පැරණි ප්‍රදේශයේ Choanson De roland මෙකල වඩාත් ප්‍රසිද්ධ විය. එසේ නමුත් තනි පුද්ගලයන් විසින් සිදු කළ බවට සැලකෙන මෙම වීර කාව්‍යයන් ඔවුන්ගේ ජනතාවගේ පුරාතන වාචික සම්ප්‍රදායන් මත පදනම් වු බව නිසැකය. සෙල්ටික සම්ප්‍රදායන් Lais of Marie De France, Mabinogion හා Arthurian Cycle වල සුරැකිව පවතියි.
 
==නිර්නාමික භාවය==
Line 6 ⟶ 11:
==උපමා කතා==
මධ්‍යතන යුගයේ සාහිත්‍ය විවිධ සාහිත්‍ය උපාංග භාවිතයට ගත්ත ද උපමා කතා‍ විශේෂයෙන් සදහන් කළ යුතු පරිදි ප්‍රමුඛස්ථානය උසුලයි. ලේඛකයාගේ සිතෙහි පැවති සිතුවිලි සම්ප්‍රේෂණය මත පදනම් වු උපමා කතා මෙකල සුලභව දක්නට ලැබෙන අතර චරිත ලක්ෂණ උකහා ගෙන ඉදිරිපත් කිරීම්, අවස්ථාවන්, උපදෙස් වඩාත් කැපිපෙනෙන ඇතැම් විට වඩාත් අතීතයට දිව යන හා වඩාත් බලපෑම් සහගත උපමා කතාව වන්නේ සයිකෝමෙකියා (ආත්මයන්ගේ සටන) වන අතර එය රචනය කළේ අවුරේලියස් ක්ලෙමෙන්ස් විසිනි. වෙනත් වැදගත් උදාහරණයක් වන්නේ Romance of the Rose, Everyman, Piers Plowman, Roman de Fauvel, and The Divine Comedy යන ඒවා‍ය.
 
==භාෂාවන්==
බටහිර හා මධ්‍යම යුරෝපය පාලනය කළ රෝමානු කතෝලික සභාවෙහි භාෂාව ලතින් භාෂාව වු බැවින් හා පල්ලි අධ්‍යාපනයෙන් එකම ප්‍රබවයක් බැවින් මධ්‍යමකාලීන ලේඛකයන් අතර හා කිසිදා රෝමානුකරණය නොවු යුරෝපයේ ප්‍රදේශ වල පවා ලතින් භාෂාව සුලභ විය. කිසේ නමුත් නැගෙනහිර රෝමානු අධිරාජ්‍යයේය හා නැගෙනහිර සාම්ප්‍රදායික පල්ලියේ බලපෑම විසින් ග්‍රීක භාෂාවෙන් පුරාතන සැලුවෝනික පල්ලියේ භාෂාව ප්‍රමුඛ ලිඛිත භාෂාවන් බවට පත්විය.
 
පොදු මහජනතාව ඔවුන්ගේ අනන්යු ග්රානමීය භාෂාව අඛණ්ඩව භාවිතා කළේය. උදාහරණ වශයෙන් පැරණි ඉංග්‍රිසි Beowulf හා‍ මධ්‍යම ජර්මනියේ Nibelungenlied, මධ්‍යම ග්‍රීකයේ Digenis Acritas හා පැරණි ප්‍රදේශයේ Choanson De roland මෙකල වඩාත් ප්‍රසිද්ධ විය. එසේ නමුත් තනි පුද්ගලයන් විසින් සිදු කළ බවට සැලකෙන මෙම වීර කාව්‍යයන් ඔවුන්ගේ ජනතාවගේ පුරාතන වාචික සම්ප්‍රදායන් මත පදනම් වු බව නිසැකය. සෙල්ටික සම්ප්‍රදායන් Lais of Marie De France, Mabinogion හා Arthurian Cycle වල සුරැකිව පවතියි.
 
 
==මූලාශ්‍ර==
==Reference==
http://en.wikipedia.org/wiki/Medieval_literature
"https://si.wikipedia.org/wiki/මධ්‍යතන_යුගයේ_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි