"එදිරිවීර සරච්චන්ද්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සම්මත ශෛලියට පත් කිරීම​
14 පේළිය:
}}
 
'''මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර''' (1914 ජුනි 3 – 1996 අගෝස්තු 16) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලාංකික]] [[නාට්‍ය]] රචකයෙක්, [[නවකතාව|නවකතාකරුවෙක්]], [[කාව්‍යය|කවියෙක්]], [[සාහිත්‍ය විචාරය|සාහිත්‍ය විචාරකයෙක්]], නිබන්ධකයෙක් සහ [[සමාජය|සමාජ]]විවේචකයෙක් ද වන්නේය. [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම [[පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය|පේරාදෙණිය විශ්ව විද්‍යා‍ලයේ]] ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකුකථිකාචාර්යවරයෙක් ලෙස ද [[ප්‍රංශය|ප්‍රංශයේ]] ශ්‍රී ලංකා [[තානාපති සේවය​|තානාපතිවර‍යා]] ලෙස ද (1974 – 1977) සේවය කළේය. ඔහුගේ ප්‍රථම නාට්‍යය [[මනමේ]] නාටකයයි. මෙය [[නාඩගම්]] හෝ [[ජන නාට්‍ය]] සම්ප්‍රදායේ සිට නවීන [[වේදිකා නාට්‍ය]] ආකෘතිය වෙත මාරු වීම පෙන්නුම් කරන ප්‍රථම සැබෑ සිංහල නාට්‍ය ලෙස සලකනු ලැබේ. ඔහුගේ බොහෝ නාට්‍ය, [[බුදු දහම​|බෞද්ධ]] [[ජාතක කතා]] හෝ [[සිංහල]] [[ජනශ්‍රැති]] මුල් කරගෙන නිර්මාණය වූ ඒවාය. මෙය ඔහුගේ නිර්මාණවලට ක්ෂණික හා කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුනි.
 
==මුල් කාලීන අධ්‍යාපනය==
[[එදිරිවීර සරච්චන්ද්‍ර|එදිරිවීර]] සරච්චන්ද්‍ර මහතා 1914 ජුනි 3 වැනිදා උපත ලැබීය. ඔහුගේ මූලික අධ්‍යාපනය [[ගාල්ල|ගාල්ලේ]] [[රිච්මන්ඩ් විද්‍යාලය|රිච්මන්ඩ් විද්‍යාලයෙන්]] ද, [[පානදුර]] [[ශාන්ත ජෝන් විද්‍යාලය|ශාන්ත ජෝන් විද්‍යාලයෙන්]] ද, [[ගල්කිස්ස|ගල්කිස්සේ]] [[ශාන්ත තොමස් විද්‍යාලය|ශාන්ත තොමස් විද්‍යාලයෙන්]] හා ගාල්ලේ [[ශාන්ත ඇලෝසියස් විද්‍යාලය|ශාන්ත ඇලෝසියස්]] යන විද්‍යාලවලින් සම්පූර්ණ කළේය. සරච්චන්ද්‍ර මහතාඔහු [[කොළඹ විශ්ව විද්‍යාලය|කොළඹ විශ්ව විද්‍යාලයේ]] සිංහල, [[සංස්කෘත]] හා [[පාලි]] විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තේය.ඔහු[[වැල්ලවත්ත|වැල්ලවත්තේ]] [[ශාන්ත පීතර විද්‍යාලය|ශාන්ත පීතර විද්‍යාලයේ]] ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළේය. ඉන්පසුව ඔහු [[ලේක් හවුස් ප්‍රකාශන ආයතනය|ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ]] පරිපාලන තනතුරට සම්බන්ධ විය. 1939 වර්ෂයේ දී ඔහු [[අයිලීන් බෙලන්]] සමඟ විවාහ විය. ඉන්පසුව ඔහු [[ඉන්දියානු දර්ශනය]] හා [[සංගීතය]] හැදෑරීමට [[ශාන්ති නිකේතනය]] ‍කරා ගියේය. ඔහු 1940 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නැවත ඉගැන්වීම ආරම්භ කළේය. ඔහු [[සිංහල ශබ්ද කෝෂය|සිංහල ශබ්ද කෝෂයේ]] උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 1942 සිට 1944 දක්වා [[ලන්ඩන් විශ්ව විද්‍යාලය|ලන්ඩන් විශ්ව විද්‍යාලයේ]] බාහිර ශිෂ්‍යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ [[ශාස්ත්‍රපති උපාධිය]] හැදෑරුවේය. ඔහු නැවත කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයෙකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළේය. ඔහු 1949 වර්ෂයේ දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තේය.
සරච්චන්ද්‍ර මහතා [[වැල්ලවත්ත|වැල්ලවත්තේ]] [[ශාන්ත පීතර විද්‍යාලය|ශාන්ත පීතර විද්‍යාලයේ]] ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළේය. ඉන්පසුව ඔහු [[ලේක් හවුස් ප්‍රකාශන ආයතනය|ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ]] පරිපාලන තනතුරට සම්බන්ධ විය. 1939 වර්ෂයේ දී ඔහු [[අයිලීන් බෙලන්]] සමඟ විවාහ විය. ඉන්පසුව ඔහු [[ඉන්දියානු දර්ශනය]] හා [[සංගීතය]] හැදෑරීමට [[ශාන්ති නිකේතනය]] ‍කරා ගියේය. ඔහු 1940 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නැවත ඉගැන්වීම ආරම්භ කළේය. ඔහු [[සිංහල ශබ්ද කෝෂය|සිංහල ශබ්ද කෝෂයේ]] උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 1942 සිට 1944 දක්වා [[ලන්ඩන් විශ්ව විද්‍යාලය|ලන්ඩන් විශ්ව විද්‍යාලයේ]] බාහිර ශිෂ්‍යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ [[ශාස්ත්‍රපති උපාධිය]] හැදෑරුවේය.
සරච්චන්ද්‍ර මහතා නැවත කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයෙකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළේය. ඔහු 1949 වර්ෂයේ දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තේය.
 
==වේදිකාව==
සරච්චන්ද්‍ර මහතා 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන ''මනමේ'' නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහු නාට්‍ය රචකයෙකු වශයෙන් දිගටම කටයුතු කළ අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු ''[[සිංහබාහු]]'' (1961) නාට්‍ය ඔහුගේ හොදම නිර්මාණය ‍ලෙස පුළුල්ව සලකා බැලීමට ද ලක්විය.
 
==ත්‍යාග සහ ගරු බුහුමන්==
1982 වර්ෂයේ දී [[යාපනය විශ්ව විද්‍යාලය]] හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සරච්චන්ද්‍ර මහතාටසරච්චන්ද්‍රට [[සාහිත්‍යය]] පිළිබඳ ආචාර්ය උපාධිය ප්‍රදානය කරන ලදී. එසේම එම වර්ෂයේදී පේරාදෙනිය සරසවිය විසින් සරච්චන්ද්‍ර මහතාටඔහුට ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්යයවරයෙකුගේ තත්වය ලබා දෙනු ලැබිණි. 1983 වර්ෂයේ දී [[දකුණු ඉන්දියාව​|දකුණු ඉන්දීය]] [[කේරළය|කේරළ රාජ්‍යය]] විසින් සරච්චන්ද්‍ර මහතාටඔහුට [[කුමාරන් ආසියානු ලෝක ත්‍යාගය]] ප්‍රදානය කරන ලදී. 1988 වර්ෂයේ දී ඔහු සාහිත්‍යය සඳහා [[රාමන් මැග්සේසේ ත්‍යාගය]] දිනා ගත්තේය.
 
==නාට්‍ය==
"https://si.wikipedia.org/wiki/එදිරිවීර_සරච්චන්ද්‍ර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි