"සික් අධිරාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:Former countries in Asia ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
71 පේළිය:
 
[[File:Amritsar-golden-temple-00.JPG|200px|thumb|right|හාමන්ඩිර් සහිබ්, මෙය රන් දෙවොල ලෙසද හැදින්වේ.]]
'''සික් අධිරාජ්‍යය''' පිහිටා තිබුණේ ඉන්දියානු උප මහද්වීපයේ (වර්තමාන ඉන්දියානු - පකිස්තාන) වයඹ කොටසේය. ඒ වර්ෂ 1799 ත් 1849 ත් අතර කාලයේ ය. එහි ප්‍රධාන වශයෙන් පන්ජාබ් ආගම මඟින් පාලනය වූ කොටසක් වන්නේ පන්ජාබ් මිස්ලස් අවංහලායන් ය.
 
රංජිත් සිං 1801 අප්‍රේල් 12 වැනි දින ඔටුනු පැළදීය. ගුරු නානක් දෙවිගෙන් පැවතෙන සහිබ් සිං බෙඩී විසින් රාජාභිශේකය සිදු කරන ලදී. ගුජ්රත්වල විසු ඔහු 1799 දී ගුජ්රාටය බෙදා වෙන් කළේය. 1802 දී ඔහු එම ධනය ලාහෝරයට හා අමිර්ස්සාර් මාරු කළේය. රංජිත් සිං කෙටි කාලයක් තුළ තනි සික් මිස්ලස්හි හොදින් බලය වර්ධනය කර ගත්තේය. අවසානයේ පන්ජාබයේ මහාරාජා බවටද පත් වුණි.
"https://si.wikipedia.org/wiki/සික්_අධිරාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි