ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Pankajagodamunna, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --   | අනංගයා | සංවාදය​ | 05:12, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ස්තූතියි. ඒත් ඔයා මට බලන්න කියපු හුඟක් ලිපි ඉංග්‍රීසි ඒව නේ - Pankajagodamunna (talk) 05:50, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
ඔබතුමා හරි. පිළිගැනීමේ පණිවිඩය යාවත්කාලීන කරන්න ඕන​. ගොඩක් දේ යල් පැනලා. අළුත් දෙවල් ගැන එහෙම තොරතුරු මදි. මේ පරණ ලිපි පරිවර්තනය කරලා වැඩකුත් නෑ. දැනට විකිපීඩියාවේ පංචස්ථම්භ ලිපිය කියවලා හොඳට තේරුම් ගන්නකෝ. ඒක සිංහලෙන්නෙ තියෙන්නේ. ඒ අතරෙ මං මේක යාවත්කාලීන කරන්න බලන්නම්. අවධානය යොමු කළාට ස්තූතියි    | අනංගයා | සංවාදය​ | 06:03, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply