"පරිගණක විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
15 පේළිය:
==ඉතිහාසය==
පරිගණක විද්‍යාවේ ඉතිහාසය ආරම්භවන්නේ විසිවන සියවසේ මතුවූ නූතන පරිගණක විද්‍යාවට බොහෝ කාලයක් පෙරය. යාන්ත්‍රික නිපැයුම්වල දියුණුව හා නූතන සංකල්ප හා යන්ත්‍ර කෙරෙහි වූ ගණිතමය සිද්ධාන්ත , විශාල අධ්‍යාපනික ක්ෂේත්‍රයක් හා ලොව පුරා ව්‍යාප්ත අතිශය විශාල කර්මාන්තයක පදනම ඇතිකරලීය.
 
===දායකත්වයන්===
[[ගොනුව:Enigma.jpg‎ |thumb|ජරමාණු හමුදාව දෙවන ලෝක යුධ සමයේ දී සන්නිවේදනය රහස්‍ය කර ගැනීමට ‘එනිග්මා යන්ත්‍රය’ භාවිතා කරන ලදී. බ්ලෙච්ලි ‍උයනේ / වනයේ එනිග්මා යන්ත්‍රයේ විශාල ප්‍රමාණයේ විශේෂ කාර්යයන් හි තදබදය දෙවන ‍ලෝක යුද්ධයේ මිත්‍ර ජයග්‍රණයට දායක වූ වැදගත් සාධකයකි.]]
 
පරිගණක විද්‍යාව විධිමත් ශාස්ත්‍රීය පුහුණුවක් සේ ඊට සාපේක්ෂව කෙටි ඉතිහාසයක් තිබියදීත් විශාල ප්‍රමාණයෙන් විද්‍යාවට හා සමාජයට මුලික දායකත්වයන් ලබා දී තිබේ. ඒවා නම් ,
 
*පරිගණක විද්‍යාව තුළ යෙදීම්
**සංඛ්‍යාත්මකව නොවිසදිය හැකි හා හික්මිය නොහැකි ගැටළු ආගණනයේ විධිමත් අර්ථ දක්වීම හා ගණනය කිරීමේ හැකියාව මගින් ඔප්පු කර ඇත.
**ඇදගැනීමේ ක්‍රමවේද තොරතුරුවල විවිධාකාර මට්ටම්වල සියුම්භාව ප්‍රකාශයට වූ මෙවලමකි. වැඩසටහන් ලිවීමේ භාෂාවේ සංකල්පය.
 
*සංගණකයෙන් බාහිර යෙදීම
**වර්තමාන තොරතුරු යුගයට හා අන්තර්ජාලයට මග පෙන්වමින් සංඛ්‍යාංක විප්ලවය ප්‍රාණවත් කරවීය.
**ගුප්ත ලේඛණ ලියන / කියවන කලාවේ දී දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර ජයග්‍රහණයට එනිග්මා යාන්ත්‍ර බිද දැමීම ඊට වැදගත් සාධකයක් සේ දායක ‍විය.
**විද්‍යාත්මක පරිගණක මිනිස් ජාන ද්‍රව්‍ය ව්‍යාපෘති සමග මිනිස් ජාන ද්‍රව්‍ය අනුරූපණය කිරීම හැකිවීම හා සිතෙහි ඉදිරියට පැමිණ අධ්යයනයන්ට ශක්තියක් විය. ප්‍රෝටීන නැම්මේ ස්වගවේෂණ නැමීම වැනි පරිගණක ව්‍යාපෘති බෙදා හැරිණි.
**ඇල්ගොරිතමය වෙළදාම් කිරීම, කෘතීම බුද්ධිය, යන්ත්‍ර ඉගැන්වීම් හා වෙනත් විශාල ප්‍රමාණ‍යන්ගෙන් වූ සංඛ්‍යාත / සංඛ්‍යාත්මක තාක්ෂණයන් භාවිතයෙන් මූල්‍ය වෙළද පොළවල්වල ද්‍රවශීලතාව හා කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇත.
 
==නිරුක්තිය==
"https://si.wikipedia.org/wiki/පරිගණක_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි